එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    305467_310448785723932_907455733_n.jpg
    අපි නම් තවම පණ පිටින් ඉන්නවා කි‍යහන්කෝ......:lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕක මූනු පොතේ ති‍යනවා දැකලා දැම්මේ බන්.... මම නම් ඔ‍ය ති‍යන හැමදාම බොන්නේ නෑ....:D:D:D
    හ්ම් දවස් 5ක් වත් බොයි උබත්:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හ්ම් දවස් 5ක් වත් බොයි උබත්:eek:
    එච්චර නෑ බන්.... අදත් ඇතුලත්ව උපරිම දවස් 4ක් වෙ‍යි.... ඊට වඩා නම් වැඩිවෙන්නේ නෑ....:D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මැරෙන උන්ගේ මළගෙවල් වල යන්න හිටියේ :sorry:
    ඒ වැඩේ හරි‍යන්නේ නෑනේ.... එහෙනම් අපි එන්නම් උඹේ මල ගෙදර....:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම මේ දන්නේ නැති හින්දා අහන්නේ..... ඇත්තටම දැන් ලෝක විනාසේ වෙන්න තිබුන වෙලාව පහුවෙලාද බන්.... මට කවුරුහරි කිව්වා ඒක වෙන්නේ ලංකාවේ වෙලාවෙන් හවස හතර හමාරට කි‍යලා.....:eek::eek::eek:
     
    Status
    Not open for further replies.