ලෝක විනාසෙට කලින් 7,000 ගහපන්.....අනේ මන්ද බං තාම නං අවුලක් නෑ...
![]()



ලෝක විනාසෙට කලින් 7,000 ගහපන්.....![]()
විනාස වෙන අන්තිම මොහොතෙ තමා 7000 දාන්නේ... 
ඕක මූනු පොතේ තියනවා දැකලා දැම්මේ බන්.... මම නම් ඔය තියන හැමදාම බොන්නේ නෑ....



හ්ම් දවස් 5ක් වත් බොයි උබත්ඕක මූනු පොතේ තියනවා දැකලා දැම්මේ බන්.... මම නම් ඔය තියන හැමදාම බොන්නේ නෑ....![]()

එච්චර නෑ බන්.... අදත් ඇතුලත්ව උපරිම දවස් 4ක් වෙයි.... ඊට වඩා නම් වැඩිවෙන්නේ නෑ....හ්ම් දවස් 5ක් වත් බොයි උබත්![]()



ඇයි උඹ අද මැරෙන්නද හිතන් හිටියේ.....![]()

එච්චර නෑ බන්.... අදත් ඇතුලත්ව උපරිම දවස් 4ක් වෙයි.... ඊට වඩා නම් වැඩිවෙන්නේ නෑ....![]()

ඒ වැඩේ හරියන්නේ නෑනේ.... එහෙනම් අපි එන්නම් උඹේ මල ගෙදර....මැරෙන උන්ගේ මළගෙවල් වල යන්න හිටියේ![]()






ඒ වැඩේ හරියන්නේ නෑනේ.... එහෙනම් අපි එන්නම් උඹේ මල ගෙදර....![]()

මේ පොලොස්කොට්ටෝරුවා මානසික රෝගියෙක් බන්.... ඕකා දන්න ජ්‍යෝතිෂය.....


