එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම මේ දන්නේ නැති හින්දා අහන්නේ..... ඇත්තටම දැන් ලෝක විනාසේ වෙන්න තිබුන වෙලාව පහුවෙලාද බන්.... මට කවුරුහරි කිව්වා ඒක වෙන්නේ ලංකාවේ වෙලාවෙන් හවස හතර හමාරට කි‍යලා.....:eek::eek::eek:
හවස තුනට කියලයි ඔරියන්තුමානම් කියන්නේ:rofl:ලෝක විනාසේ නෙමේ පිටසක්වලයන් මෙහේ ආක්‍රමනය කරන්නේ ඒ වෙලාවටලු:lol:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හවස තුනට කියලයි ඔරියන්තුමානම් කියන්නේ:rofl:ලෝක විනාසේ නෙමේ පිටසක්වලයන් මෙහේ ආක්‍රමනය කරන්නේ ඒ වෙලාවටලු:lol:
    ඔරි‍යගේ සීන් එක නම් මටත් මතක‍යි..... ඒක නෙවෙ‍යි බන් මම ඇහුවේ.... දැන් ඔ‍ය කි‍යන ලෝක විනාසේ වෙන්න තිබුන වෙලාව පහුවෙලාද කි‍යලා....:D:D:D
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ පොලොස්කොට්ටෝරුවා මානසික රෝගි‍යෙක් බන්.... ඕකා දන්න ජ්‍යෝතිෂ‍ය.....:lol::lol::lol:

    අනේද බන් කියන්නේ මන්ද මානසික පිස්සෙක්...මුන්ව උඩ තියන්නේ මේ ගොන් මීඩියා කාරයෝ නේ...උන්ට ගහන්න ඕන ඉස්සෙල්ලම
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මෙය ලෝක විනාසයක් නොව නව ලොවක ඇරඹුමක් බව දැන් කුසු කුසුවක් යයි..
    කෙසේ හෝ ඇරඹුමම කදුලක් වේදෝ මට හැගේ... :sorry:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අනේද බන් කියන්නේ මන්ද මානසික පිස්සෙක්...මුන්ව උඩ තියන්නේ මේ ගොන් මීඩියා කාරයෝ නේ...උන්ට ගහන්න ඕන ඉස්සෙල්ලම
    සල්ලි ලැබෙනවා නම් මීඩි‍යා කාර‍යොත් ඕන බලු වැඩක් කරනවා බන්.... ඒත් සමහර මෝඩ මිනිස්සු ඕකුන්ගේ පට්ටපල් බොරු විශ්වාස කරන එක‍යි අවුල.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙය ලෝක විනාසයක් නොව නව ලොවක ඇරඹුමක් බව දැන් කුසු කුසුවක් යයි..
    කෙසේ හෝ ඇරඹුමම කදුලක් වේදෝ මට හැගේ... :sorry:
    ඒ මොන බම්බුවක්ද බන්.... ඒ කි‍යන්නේ දැන් ලෝක විනාසේ සිද්ධ වෙන්නේ නැද්ද.... අපරාදේ....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔරි‍යගේ සීන් එක නම් මටත් මතක‍යි..... ඒක නෙවෙ‍යි බන් මම ඇහුවේ.... දැන් ඔ‍ය කි‍යන ලෝක විනාසේ වෙන්න තිබුන වෙලාව පහුවෙලාද කි‍යලා....:D:D:D
    මායාවරුන්ට තාම 21 වෙනිදා ඇවිල්ලා නැ:D, මෙක්සිකොවේ එවුන් ජීවත්වෙන්නෙ තාම 20 වෙනිදා:eek:ඒක නිසා තව time තියෙනවා:yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඒ මොන බම්බුවක්ද බන්.... ඒ කි‍යන්නේ දැන් ලෝක විනාසේ සිද්ධ වෙන්නේ නැද්ද.... අපරාදේ....
    :sorry: මොනා උනත් ප්ලෑන් කරපු පාටි කැන්සල් කරන්නත් බෑනේ...:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මායාවරුන්ට තාම 21 වෙනිදා ඇවිල්ලා නැ:D, මෙක්සිකොවේ එවුන් ජීවත්වෙන්නෙ තාම 20 වෙනිදා:eek:ඒක නිසා තව time තියෙනවා:yes:
    එල එල....දවල්ට කාලා ඉවර වෙලාම ශොට් එකක් දාගන්න කි‍යලා බැලුවේ.....:cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14103880 said:
    රෙස්සි උඹ මේකද නයිට් ක්ලබ් කියල ඊයෙ මාරු උනේ.:yes::yes:
    උඹ මගෙන්ද ඇහුවේ....හරි‍යට නම කි‍යපන් හොර බළලා.....:growl::growl::growl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූස්;14103961 said:
    ඉතින් හරිනේ. ඉංගිරීසියෙන් රෙක්ස් සිංහලෙන් රෙස්සි/වැස්සි :P
    රෙස්සි... :lol::lol:
    පස්ටා නම...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14103961 said:
    ඉතින් හරිනේ. ඉංගිරීසියෙන් රෙක්ස් සිංහලෙන් රෙස්සි/වැස්සි :P
    බළල්ලුන්ට මොන ඉංග්‍රීසිද.... මාලු කට්ටක් කාලා පාඩුවේ හිටපන්.... නැත්තම් උඹේ නැට්ටෙන් අල්ලලා පොළවේ ගහනවා මකබෑවිලාම ‍යන්න.....:growl::growl::growl:
     
    Status
    Not open for further replies.