අපිත් අහිංසකයි තමයි.....තුක් තොපි ...මන් මැරෙන්නේ නෑ... මන් හරි අහින්සකයිනේ![]()



අපිත් අහිංසකයි තමයි.....තුක් තොපි ...මන් මැරෙන්නේ නෑ... මන් හරි අහින්සකයිනේ![]()



හවස තුනට කියලයි ඔරියන්තුමානම් කියන්නේමම මේ දන්නේ නැති හින්දා අහන්නේ..... ඇත්තටම දැන් ලෝක විනාසේ වෙන්න තිබුන වෙලාව පහුවෙලාද බන්.... මට කවුරුහරි කිව්වා ඒක වෙන්නේ ලංකාවේ වෙලාවෙන් හවස හතර හමාරට කියලා.....![]()
ලෝක විනාසේ නෙමේ පිටසක්වලයන් මෙහේ ආක්රමනය කරන්නේ ඒ වෙලාවටලු
ඔරියගේ සීන් එක නම් මටත් මතකයි..... ඒක නෙවෙයි බන් මම ඇහුවේ.... දැන් ඔය කියන ලෝක විනාසේ වෙන්න තිබුන වෙලාව පහුවෙලාද කියලා....හවස තුනට කියලයි ඔරියන්තුමානම් කියන්නේලෝක විනාසේ නෙමේ පිටසක්වලයන් මෙහේ ආක්රමනය කරන්නේ ඒ වෙලාවටලු
![]()



මේ පොලොස්කොට්ටෝරුවා මානසික රෝගියෙක් බන්.... ඕකා දන්න ජ්‍යෝතිෂය.....![]()

සල්ලි ලැබෙනවා නම් මීඩියා කාරයොත් ඕන බලු වැඩක් කරනවා බන්.... ඒත් සමහර මෝඩ මිනිස්සු ඕකුන්ගේ පට්ටපල් බොරු විශ්වාස කරන එකයි අවුල.....
අනේද බන් කියන්නේ මන්ද මානසික පිස්සෙක්...මුන්ව උඩ තියන්නේ මේ ගොන් මීඩියා කාරයෝ නේ...උන්ට ගහන්න ඕන ඉස්සෙල්ලම
ඒ මොන බම්බුවක්ද බන්.... ඒ කියන්නේ දැන් ලෝක විනාසේ සිද්ධ වෙන්නේ නැද්ද.... අපරාදේ....මෙය ලෝක විනාසයක් නොව නව ලොවක ඇරඹුමක් බව දැන් කුසු කුසුවක් යයි..
කෙසේ හෝ ඇරඹුමම කදුලක් වේදෝ මට හැගේ...![]()
මායාවරුන්ට තාම 21 වෙනිදා ඇවිල්ලා නැඔරියගේ සීන් එක නම් මටත් මතකයි..... ඒක නෙවෙයි බන් මම ඇහුවේ.... දැන් ඔය කියන ලෝක විනාසේ වෙන්න තිබුන වෙලාව පහුවෙලාද කියලා....![]()
, මෙක්සිකොවේ එවුන් ජීවත්වෙන්නෙ තාම 20 වෙනිදා
ඒක නිසා තව time තියෙනවා
ඒ මොන බම්බුවක්ද බන්.... ඒ කියන්නේ දැන් ලෝක විනාසේ සිද්ධ වෙන්නේ නැද්ද.... අපරාදේ....
මොනා උනත් ප්ලෑන් කරපු පාටි කැන්සල් කරන්නත් බෑනේ...
එල එල....දවල්ට කාලා ඉවර වෙලාම ශොට් එකක් දාගන්න කියලා බැලුවේ.....මායාවරුන්ට තාම 21 වෙනිදා ඇවිල්ලා නැ, මෙක්සිකොවේ එවුන් ජීවත්වෙන්නෙ තාම 20 වෙනිදා
ඒක නිසා තව time තියෙනවා
![]()



ඔව් ඔව්.... ඒවා කැන්සල් කරන්න එපා කීයටවත්....මොනා උනත් ප්ලෑන් කරපු පාටි කැන්සල් කරන්නත් බෑනේ...
![]()



උඹ මගෙන්ද ඇහුවේ....හරියට නම කියපන් හොර බළලා.....පූස්;14103880 said:රෙස්සි උඹ මේකද නයිට් ක්ලබ් කියල ඊයෙ මාරු උනේ.![]()



මොනා උනත් ප්ලෑන් කරපු පාටි කැන්සල් කරන්නත් බෑනේ...
![]()
එල එල....දවල්ට කාලා ඉවර වෙලාම ශොට් එකක් දාගන්න කියලා බැලුවේ.....![]()


උඹ මගෙන්ද ඇහුවේ....හරියට නම කියපන් හොර බළලා.....![]()


උඹ මගෙන්ද ඇහුවේ....හරියට නම කියපන් හොර බළලා.....![]()

රෙස්සි...පූස්;14103961 said:ඉතින් හරිනේ. ඉංගිරීසියෙන් රෙක්ස් සිංහලෙන් රෙස්සි/වැස්සි![]()


බළල්ලුන්ට මොන ඉංග්‍රීසිද.... මාලු කට්ටක් කාලා පාඩුවේ හිටපන්.... නැත්තම් උඹේ නැට්ටෙන් අල්ලලා පොළවේ ගහනවා මකබෑවිලාම යන්න.....පූස්;14103961 said:ඉතින් හරිනේ. ඉංගිරීසියෙන් රෙක්ස් සිංහලෙන් රෙස්සි/වැස්සි![]()


