එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14104066 said:
    ඕකෙන් තමයි හැම එකට රිංගන්නෙ. :lol::lol::lol:
    වෙන තැන්වලට රිංගුවට මේකට එහෙම රිංගන්න බෑ....දැන් මෙතනින් චුතවෙලා පල‍යන්....
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    රිදුනද පුටේ.... උඹලගේ පැත්තේ නේද බස් හිටවන්නෙත්.....:lol::lol::lol:

    යකෝ ඇතුගල් පුරවරය. හස්තිශෛල පුරවරය. ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන්නෙ. :cool: උඹලට කොහෙන්ද ඒව.:D
    ඊරිසියද?:lol::lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14104128 said:
    යකෝ ඇතුගල් පුරවරය. හස්තිශෛල පුරවරය. ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන්නෙ. :cool: උඹලට කොහෙන්ද ඒව.:D
    ඊරිසියද?:lol::lol::lol::lol:
    ආච්චිගේ සලුවේ ඉතිහාස‍ය....පා‍යන කාලෙට උදේ අට වෙනකොට දුම් දාන්න තරම් රත්වෙනවා....දවස් දෙකක් වැස්සම ටවුන් එකේ පැත්තක් ‍යට වෙනවා.... අපිට නම් ඔ‍ය කරදර නෑ....:lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14104128 said:
    යකෝ ඇතුගල් පුරවරය. හස්තිශෛල පුරවරය. ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන්නෙ. :cool: උඹලට කොහෙන්ද ඒව.:D
    ඊරිසියද?:lol::lol::lol::lol:
    :(හොදටම රිදිලා:yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ec93_japanese_kigurumi_pajamas_cat.jpg
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ආච්චිගේ සලුවේ ඉතිහාස‍ය....පා‍යන කාලෙට උදේ අට වෙනකොට දුම් දාන්න තරම් රත්වෙනවා....දවස් දෙකක් වැස්සම ටවුන් එකේ පැත්තක් ‍යට වෙනවා.... අපිට නම් ඔ‍ය කරදර නෑ....:lol::lol::lol:

    මේ ඉතිහාසෙට යට උනේ හරියට මේ ලඟදි.:lol::lol::lol:
    රත් වෙන්නෙ ඇතාගල නිසා. ඒ වගේද කොලිටිය. ඔව්ව පොඩි දුකවල් ඒ ප්‍රෞඩ ඉතිහාසය වෙනුවෙන් අපි විඳින. රිදුනද පුතේ.:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Rex921

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආච්චිගේ සලුවේ ඉතිහාස‍ය....පා‍යන කාලෙට උදේ අට වෙනකොට දුම් දාන්න තරම් රත්වෙනවා....දවස් දෙකක් වැස්සම ටවුන් එකේ පැත්තක් ‍යට වෙනවා.... අපිට නම් ඔ‍ය කරදර නෑ....:lol::lol::lol:
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.