එලකිරි Night Club III

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උඹ නෙතුෂි අක්කිත් එක්ක සෙල්ලං කරන හැටි නේ??? :frown:
    having_way_worse_day_13.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පූසා මැරෙනවා කියන්නේ... :eek:
    හෙට නයිටක් ගහන්න එන්නලු...
    ඌට විතරයි විනාසේ මයෙ හිතේ...:lol:
    ඔකාට පන නමයක් තියෙනවා නෙ:eek:විනාසෙ උන ටිකට 8ක්ම ඉවරද:shocked:

    ඒකනේ:(
    :lol:අද බොන්න වෙන එකක් නැබන්:dull:

    ජබුක් වගේද??? :sorry:
    :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ ඔරි‍යන් කාර‍යගේ පිටසක්වල ‍යානා ආවේ නෑනේ.....:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ rex921 කාර‍යගේ පිටසක්වල ‍යානා ආවේ නෑනේ.....:lol::lol::lol:
    හිටපන් එවනකම්.....තවම launch කරන්න තැනක් හො‍යාගන්න බැරුව ඉන්නේ....:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Meva පොඩ්ඩක් එලි‍යට ගිහින් බලපන්....මෙන්න මේ වගේ ගැජට් එකක් එව්වා.....:lol::lol::lol:

    UFO-Caught-on-Camera-in-Scotland.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ හරි‍ය land කරන්න හොඳ‍යිද කි‍යපන්.....මට හොඳ තැනක් හො‍යාගන්න බැරුව ඉන්නේ.....:lol::lol::lol:

    Cover_page.jpg
     
    Status
    Not open for further replies.