එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිදහසේ ඇවිද ‍යන හැඟීමෙන්
    පාර වරදින්න ඇති
    සමුගැනුමකට ගමන්මග අතරමග
    උමතු වී සැරිසැරූ
    පා සටහන් අප දෙදෙනාගේ

    ඔබට මතකද තවම.....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    gaanu case :sorry:
    :eek:ඌව නම් මකවන්න වෙයි වගෙ:lol:

    :frown::frown::frown:
    අර photographer ගේ වැඩේ හරි:D.ඒක close දැන්:cool:.විස්තර හොයාලා දුන්නට ස්තූත්යි උබට:yes:
    :frown:පව් යකො ඌ :lol: ඌ මෙක සිරා හිතපු එකක්ද දන්නෙ නැ:( පෙර වැරදි නැත්තෙ කාටද:nerd: ගාල්ලෙදි ට්‍රයිපොඩ් එකකින් ඇන එකෙක් මරලා කියලා ආරංචියක් ආවොත් ඒ මම වෙන්න පුලුවන්:rofl:

    13 බයානකයි ලු:rolleyes: ඉක්මනට 14 ගහපන්:)
    ජයවේවා
    11.gif

    නිදහසේ ඇවිද ‍යන හැඟීමෙන්
    පාර වරදින්න ඇති
    සමුගැනුමකට ගමන්මග අතරමග
    උමතු වී සැරිසැරූ
    පා සටහන් අප දෙදෙනාගේ

    ඔබට මතකද තවම.....
    අමතක මතක:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මොන පිස්සුද මහ හද්ද අනාතයෙක් ඌ:frown:පෙර වැරදි නෙමේ මුගේ දැනුත් වැරදි තියෙනවා:frown:.අක්කා කියලා මම ඔයා ගැන ඔක්කොම දන්නවා කියලා:D. මු වමාරන්න පටන් අරන්:eek:.දැනටත් කෙල්ලෙක් ඉන්නවා ඌට :yes:.
    ඌ අහින්සකයෙක් කියලා උබමනේ කිව්වේ:rolleyes:.
    14 ගහනවා ලබන සතියේ:D

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිදහසේ ඇවිද ‍යන හැඟීමෙන්
    පාර වරදින්න ඇති
    සමුගැනුමකට ගමන්මග අතරමග
    උමතු වී සැරිසැරූ
    පා සටහන් අප දෙදෙනාගේ

    ඔබට මතකද තවම.....
    මතක නම් ඇති:yes:.ඒත් අමතකයි වගේ ඉන්නවා ඇති:dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොන පිස්සුද මහ හද්ද අනාතයෙක් ඌ:frown:පෙර වැරදි නෙමේ මුගේ දැනුත් වැරදි තියෙනවා:frown:.අක්කා කියලා මම ඔයා ගැන ඔක්කොම දන්නවා කියලා:D. මු වමාරන්න පටන් අරන්:eek:.දැනටත් කෙල්ලෙක් ඉන්නවා ඌට :yes:.
    ඌ අහින්සකයෙක් කියලා උබමනේ කිව්වේ:rolleyes:.
    14 ගහනවා ලබන සතියේ:D

    එහෙමද:frown: එහෙනම් හොද වැඩෙ ඔකාට:yes: අක්කා හෙන වැඩර් වගෙ කියන්න ඇති:shocked: අපොයි එහෙනම් ඌ අනාතයෙක්ම තමයි:eek:යකො කෙල්ලෙක් ඉන්න්වා නම් තව කෙල්ලො මොකටද මුන් වගෙ එවුන් හම ගහන්න එපයි:angry: මම කිව්වෙ නැ අහිසකයෙක් කියලා:no:මම කිව්වෙ ඔකා ලොකු ලයින් දාන ගොබ්බයෙක් වෙන්න ඇති කියලා;)එල එල ගහපන්කො:cool:

    මේ එක නෙමෙයි අක්කා තාම තනිකඩයි නෙ:P වයස කියද:nerd:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙමද:frown: එහෙනම් හොද වැඩෙ ඔකාට:yes: අක්කා හෙන වැඩර් වගෙ කියන්න ඇති:shocked: අපොයි එහෙනම් ඌ අනාතයෙක්ම තමයි:eek:යකො කෙල්ලෙක් ඉන්න්වා නම් තව කෙල්ලො මොකටද මුන් වගෙ එවුන් හම ගහන්න එපයි:angry: මම කිව්වෙ නැ අහිසකයෙක් කියලා:no:මම කිව්වෙ ඔකා ලොකු ලයින් දාන ගොබ්බයෙක් වෙන්න ඇති කියලා;)එල එල ගහපන්කො:cool:

    මේ එක නෙමෙයි අක්කා තාම තනිකඩයි නෙ:P වයස කියද:nerd:
    ඔව් ඔව් සියල්ල දත් වගේ තමා talk එක දීලා තියෙන්නේ:lol:මු කියලනේ කැමතිවුනානම් අර කෙල්ලව අතහරිනවා කියලා:shocked:මාර අනාතයෙක්:angry:

    :eek:25යි :frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් ඔව් සියල්ල දත් වගේ තමා talk එක දීලා තියෙන්නේ:lol:මු කියලනේ කැමතිවුනානම් අර කෙල්ලව අතහරිනවා කියලා:shocked:මාර අනාතයෙක්:angry:

    :eek:25යි :frown:
    කෙල්ලො ඔහොමයි:lol:මූට හෙන ගහන්න එපයි :frown:ඌ නම් ගමෙ අනාතයෙක්:eek:
    25ද:) මොකො:frown: ඉක්මනට බදින්න කියපන් නැත්නම් සොරිම තමයි;)
    මම කලින් ගත්ත පින්තුරයක් තියෙනවා එකෙ පියාබන පිරිසියක් වගෙ මොකක්ද එකක් තියෙනවා:confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14113158 said:
    දැන් දෙන්නෙ කොහොමද පැනපන් ලිඳේ කියල රෙප් දුන්න එකානෙ උඹ.:lol::lol::lol::lol:
    ඔව් කි‍යහන්කෝ....:lol::lol::lol:
     
    Status
    Not open for further replies.