-EK Mobile phone photography club -

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    vrrgB8Ru1qOyxOzeOCeFjcvZRgVuKxidgEOdjuDejxuePzgq7b_5Crntgm_XzDIDFz_6=w705


    Description

    Focus, defocus... the easiest way.Produce SLR camera like focus and defocus effect with your photos.
    Just open your pictures in easyFocus, play with the tools, create stunning focusing effects and save the creation. Its easy and simple.

    Features-
    1. Tools: Standard photo editing tool features, like- image zoom in, zoom out, tap and dragging, pinch and zoom, image rotation, undo, reset, save are there.
    2. Circular Focus: Place a circular lens like focus effect in your photo. Drag it and place it, where you need it. Control the area size of the focus by focus size control buttons or BY SIMPLY PINCH GESTURE.
    3. Rectangular Focus: Place a Rectangular focus area effect in your photo. Drag it and place it, where you need it. Control the area size of the focus by focus size control buttons or BY PINCH GESTURE.
    4. Selective Focus: Customize your focus area, select the area to focus. Try the Selective Focus tool. Tap and drag your finger over screen and select your desired focus area. Control the brush size by brush size control buttons.
    Make your selection perfect with the eraser tool. Erase the unwanted selection area.
    5. Focus Flip: Altering the focus area to unfocused area (and vice-verse) is just a matter of tap. Flip tool makes the focus reversing in blink of an eye.
    6. Photo Enhancement: Use the Photo Enhancer tool to make dull images look vibrant. Use it and see the difference.
    7. Miniature Photography: By combining the Rectangular Focus and Photo Enhancer, one can create miniature photography like effects.



    ප්ලේ ස්ටෝර් එකෙන් කෙලින්ම ඇදල දැම්ම විස්තරේ :sorry: නිකන් දෙන එකක් android පාව්ච්චි කරන අය දාලා බලන්න :)



     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මම නිකන් ඉන්න ගමන් ගත්ත ඒවා ටිකක් , හදාගන්න දෙයක් තියෙනවා නම් කියන්න . phone එකෙන් ගත්ත හොදයි හිතෙන පින්තුර තියෙනවා නම් දාන්න .
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම නිකන් ඉන්න ගමන් ගත්ත ඒවා ටිකක් , හදාගන්න දෙයක් තියෙනවා නම් කියන්න . phone එකෙන් ගත්ත හොදයි හිතෙන පින්තුර තියෙනවා නම් දාන්න .
    අපෙ ලග නම් ලොකු ලොකු එවා නැ :sorry:පොඩි 4න් කැල්ලක් තියෙනවා එකෙන් ගත්ත එවා කිහිපයක් අවුලක් නැත්නම් වෙලාවක දාන්නම්;)

    ;);):cool::cool:

    How is it
    නියමයි:cool:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අපෙ ලග නම් ලොකු ලොකු එවා නැ :sorry:පොඩි 4න් කැල්ලක් තියෙනවා එකෙන් ගත්ත එවා කිහිපයක් අවුලක් නැත්නම් වෙලාවක දාන්නම්;)


    නියමයි:cool:

    :D dapan dapan
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    අපෙ ලග නම් ලොකු ලොකු එවා නැ :sorry:පොඩි 4න් කැල්ලක් තියෙනවා එකෙන් ගත්ත එවා කිහිපයක් අවුලක් නැත්නම් වෙලාවක දාන්නම්;)

    ලොකු ඒවා ඕනි නෑ . හරියට ගන්නවා නම් ඕනි එකකින් සිරා පින්තුර ටිකක් ගන්න පුළුවන් . :yes:
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    captured with galaxy s II..
    Focus eka After Focus eken..
    thawa thiyanawa. hemita dannam..

    මේ නුල බලන්නත් බැරි උනා කාලෙකින් . අද මම කියන්න යන්නේ android පාවිච්චි කරන අයට වැදගත් වෙන software එකක් .

    6yDC9w1JGX1Vk_keR1hq3YNlJRs5T736onkKaKIQKlq8uNewUDIJGq6sk9RCALjmQg=w705


    Bring DSLR-like Photography to Your Smartphonev1.1 Users :
    1. Bokeh effect is moved to Aperture menu, you can change the shape of Bokeh by selecting aperture shape.
    2. Color Mask filter is moved to Filter 2 menu to provide with more filter combinations.

    After%2BFocus.jpg




    After focus pro eka root nokarapu phone ekakata danna widiyak dannawada ? :nerd:
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    After focus daanna root access one na bn

    after focus pro eke photo save karanna ba license verification ekak illanawa . :no: eka nathi karanna lucky patcher kiyana eka pawichchi karanna oni e app eka wada karanne root karapu phone wala witharai . root access nathuwa licence verification ain karanna ba mang hithanne . :frown:

    after focus lite eka free dena ekak eth eke edit kalama focus karapu kallai nokarapu kallai athara wenasa penawa


    xcute.jpg


    meke natuwa balanna udin thiyala wage neh penne
    :(

    2zovigm.jpg


    mekath haduwe after focus walin , thanin thana podi podi awul thiyenawa hodata baluwoth :yes:

    pro eke Edge feathering kiyala option ekak thiyenawa (menu eke blur aran baluwoth eka balaganna puluwan ) eka active kalama background ekai focus area ekai atahara wenasak penne na machan :yes: