ඔරියෝ...

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔරියෝ............!!!! ???? &#$%^(#%^(#% කෝ මචන් උබ..?

    profilepic389347_1.gif


    සෑහෙන සුබපතුම් පත් ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා.. ඔබත් එක්වන්න සූර්ය යුගයෙහි ඔහුට සුබ පැතීමට සහ නව යුගයේ ස්ටාර් ලීඩර් පිලිගැනීමට..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ ඉන්නවා....
    අපි මේ උගේ මෞලි මංගල්‍යයට සහභාගී වෙන ගමන්..........

    ඌව සක්වල අභිෂේක කරන්නේ කුණු හරුප ගුණ ගායනා වලින්...........
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔව් මායන් කවුන්ට් ඩවුන් එක අනුව ලෝක විනාශය සිදු වුනේ නෑ.දැන් සූර්ය රාජ යුගය තුලට ඔබ පිවිසෙන හෝරාවයි. ලෝක විනාශය වුනේ නෑ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනිම මායන්ගේ දෙසැම්බර් 21 වෙනි දින සිදු වෙනවා.වෙන වෙලාව මට දෙන්න බෑ.මායන්වරුන්ගේ වේලාව පාන්දර 5.15යි.

    අනේ හූ ලකෙන් පුයිට්‌

    සූර්ය රාජ යුගය nw inne api.. :shocked::shocked::lol::lol::lol:

    අනේ හුකේ :lol::lol::lol::lol::lol:

    ලොල්.................වෙන වෙලාව දෙන්න බැරි නම් තෝ දන්නේ නැති නිසා නේ පොන්ස්......
    උන් එන වෙලාව වත් දන්නේ නැති මහා ලොකු ඒජන්තයා......
    ළිදේ පැනපං බං දැන්වත්.......

    කොහොමත් හෙට වෙන කොට උඹව ඇරස්ට් කරපු නිවුස් එක එයි අපිට.......
    එතකං පිස්සු කෙළපං........


    උන්ගේ වෙලාව හොද නෑ වගේ.

    එළකිරි_කොල්ලා;14105832 said:
    :growl: may gobbayawa ganan ganna honda nah ban manasika rogiyek

    මචන් මම උබට මේක කියන්න අවුරුද්දක් බලන් හිටියා .ඒත් දැන් මම උබට කියනවා "හුකපන් ඔරියා" :angry::angry::angry:

    උබේ මතය පරාදවෙලා ඉවරයි ඔරියන්තුමෝ:eek:.දැන්වත් පිලිගනිකෝ ලෝකේ විනාශවෙන්නෙත් නෑ:eek:.පිටසක්වල ජීවින් එන්නෙත් නෑ කියලා:eek:.

    පිටසක්වල ජීවීන් අද දින පැමිනෙන බව මට දැන් ඔවුන් දැනුම් දුන්නා.අන්තර්සක්වල නව තාරකා වාසීන් වෙන ඔබලා සූර්ය රාජ යුගයට පිවිසීම ගැන සුභ පතන බවත් මට ප්‍රකාශ කලා.

    එළකිරි_කොල්ලා;14105847 said:
    ඔරියෝ තෝ දැන්වත් තේරුම් ගනින් උඹට තියෙන්නේ මානසික රෝගයක් කියල.ගිහින් බේත් ගනින්.

    :lol::lol:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඌ ඉන්නවා....
    අපි මේ උගේ මෞලි මංගල්‍යයට සහභාගී වෙන ගමන්..........

    ඌව සක්වල අභිෂේක කරන්නේ කුණු හරුප ගුණ ගායනා වලින්...........

    පූස්;14105863 said:
    අඩෝ මම මම දැන් පිටසක්වළ ජීවියෙක් දැක්ක.:shocked::shocked:

    :lol::lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඌ ඉන්නවා....
    අපි මේ උගේ මෞලි මංගල්‍යයට සහභාගී වෙන ගමන්..........

    ඌව සක්වල අභිෂේක කරන්නේ කුණු හරුප ගුණ ගායනා වලින්...........

    aelaaaaaa
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිටසක්වල ජීවීන් අද දින නොපැමිනෙන බව මට දැන් ඔවුන් දැනුම් දුන්නා. අන්තර්සක්වල නව තාරකා වාසීන් වෙන ඔබලා සූර්ය රාජ යුගයට පිවිසීම ගැන සුභ නොපතන බවත් මට ප්‍රකාශ කලා. :yes:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    පව් බන් ඩයල් එක පලුවන් නම් ඉන්න තැනකින් ඕකව හොයල හොද දොස්තර කෙනෙක්ට බාර දීපන්
     

    Similar threads