ඔරියෝ...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    528356_460841137285948_1645473840_n.jpg
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ඌ ඉන්නවා....
    අපි මේ උගේ මෞලි මංගල්‍යයට සහභාගී වෙන ගමන්..........

    ඌව සක්වල අභිෂේක කරන්නේ කුණු හරුප ගුණ ගායනා වලින්...........

    malapaninne nethuwa hitu ban, u pissek ne anukampa karamu
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පිටසක්වල ජීවීන් අද දින නොපැමිනෙන බව මට දැන් ඔවුන් දැනුම් දුන්නා. අන්තර්සක්වල නව තාරකා වාසීන් වෙන ඔබලා සූර්ය රාජ යුගයට පිවිසීම ගැන සුභ නොපතන බවත් මට ප්‍රකාශ කලා. :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආදර දෙවියන් වහන්ස

    එළකිරියේ ඔරියන් තුමාද එතුමාගේ පවුලේ අයද ඔබ වෙත මෙසේ කැප කරමි ඔරියන් තුමා සහ එතුමාගේ පවුලේ අයට යම් මානසික විකෘති තාවයක් ඇත්නම් දෙවියන් වහන්සේ ඔබතුමාගේ ආනුභාවයෙන් ඒවා දුර්වි ඔහුටද ඔහුගේ පවුලේ අයටද සෞභාග්‍යමත් ආශ්චර්යමත් අනාගතයක් උදා කර දෙත්වා.දෙවියන් වහන්ස ඔරියන් තුමා ශුද්ධාත්මයානන් වහන්සේ කෙරෙයි යම් කලකිරීමක් ඇත්තේද එයද දුරු කර දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයේ පිහිටවන සේක්වා.ඔහු යම් පවක් කර ඇත්නම් එය වෙනුවෙන් කමා කර දෙවියනි ඔබේ මහිමය ඔරියන් තුමා වෙනුවෙන් පතුරවමින් ආශිර්වාද කරත්වා.සර්ව බල ධාරි දෙවියන් වහන්ස ඔරියන් තුමා කෙරෙහි ඇති සතාන්ගේ බල පන්නා ඔහුට සෞභාග්‍ය උදා කර මැනව.
     

    Similar threads