පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මූ දාපු මේ පින්තූරෙ ෆොටෝශොප් වලින් හැදුව කියල මේකෙන් පැහැදිලියි. ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරල ප්‍රොපටීස්>සමරි>ඇඩ්වාන්ස් ගියාම ඔය යට තියෙන ටික තමා පෙන්නන්නෙ. වහ කාපන් ගොන් ඔරියා :sorry: :sorry:

    aaadd.jpg

    jpg එක png කරලා... අයියෝ සල්ලි:lol::lol::lol:
     
    collhk

    Well-known member
  • ඔව් මායන් කවුන්ට් ඩවුන් එක අනුව ලෝක විනාශය සිදු වුනේ නෑ.දැන් සූර්ය රාජ යුගය තුලට ඔබ පිවිසෙන හෝරාවයි. ලෝක විනාශය වුනේ නෑ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනිම මායන්ගේ දෙසැම්බර් 21 වෙනි දින සිදු වෙනවා.වෙන වෙලාව මට දෙන්න බෑ.මායන්වරුන්ගේ වේලාව පාන්දර 5.15යි.
    අනේ හූ ලකෙන් පුයිට්‌
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඔව් මායන් කවුන්ට් ඩවුන් එක අනුව ලෝක විනාශය සිදු වුනේ නෑ.දැන් සූර්ය රාජ යුගය තුලට ඔබ පිවිසෙන හෝරාවයි. ලෝක විනාශය වුනේ නෑ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනිම මායන්ගේ දෙසැම්බර් 21 වෙනි දින සිදු වෙනවා.වෙන වෙලාව මට දෙන්න බෑ.මායන්වරුන්ගේ වේලාව පාන්දර 5.15යි.

    ohh new hope ewnata patta upset
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    ඔව් මායන් කවුන්ට් ඩවුන් එක අනුව ලෝක විනාශය සිදු වුනේ නෑ.දැන් සූර්ය රාජ යුගය තුලට ඔබ පිවිසෙන හෝරාවයි. ලෝක විනාශය වුනේ නෑ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනිම මායන්ගේ දෙසැම්බර් 21 වෙනි දින සිදු වෙනවා.වෙන වෙලාව මට දෙන්න බෑ.මායන්වරුන්ගේ වේලාව පාන්දර 5.15යි.

    සූර්ය රාජ යුගය nw inne api.. :shocked::shocked::lol::lol::lol:
     
    dishanwis

    Well-known member
  • මම නම් ඇවිල්ලා ඉන්න පිටසක්වල ජිවින් අපෙ පෘතුවි ලොකයෙන් විසිවෙලා යන්න ෆුල් සවුඩ් බෙස් දාලා :D :D :D :P තියෙන්නෙ අපෙ ලොකය දිගුකල් යහමින් වැජබෙවා :)
     
    33000W

    Member
    ඔව් මායන් කවුන්ට් ඩවුන් එක අනුව ලෝක විනාශය සිදු වුනේ නෑ.දැන් සූර්ය රාජ යුගය තුලට ඔබ පිවිසෙන හෝරාවයි. ලෝක විනාශය වුනේ නෑ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනිම මායන්ගේ දෙසැම්බර් 21 වෙනි දින සිදු වෙනවා.වෙන වෙලාව මට දෙන්න බෑ.මායන්වරුන්ගේ වේලාව පාන්දර 5.15යි.
    අනේ හුකේ :lol::lol::lol::lol::lol:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    ඔව් මායන් කවුන්ට් ඩවුන් එක අනුව ලෝක විනාශය සිදු වුනේ නෑ.දැන් සූර්ය රාජ යුගය තුලට ඔබ පිවිසෙන හෝරාවයි. ලෝක විනාශය වුනේ නෑ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනිම මායන්ගේ දෙසැම්බර් 21 වෙනි දින සිදු වෙනවා.වෙන වෙලාව මට දෙන්න බෑ.මායන්වරුන්ගේ වේලාව පාන්දර 5.15යි.

    athe parak gahala nida ganin kayaaaaaaaaaaaa
    5.gif
    5.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මායන් කවුන්ට් ඩවුන් එක අනුව ලෝක විනාශය සිදු වුනේ නෑ.දැන් සූර්ය රාජ යුගය තුලට ඔබ පිවිසෙන හෝරාවයි. ලෝක විනාශය වුනේ නෑ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනිම මායන්ගේ දෙසැම්බර් 21 වෙනි දින සිදු වෙනවා.වෙන වෙලාව මට දෙන්න බෑ.මායන්වරුන්ගේ වේලාව පාන්දර 5.15යි.
    ලොල්.................වෙන වෙලාව දෙන්න බැරි නම් තෝ දන්නේ නැති නිසා නේ පොන්ස්......
    උන් එන වෙලාව වත් දන්නේ නැති මහා ලොකු ඒජන්තයා......
    ළිදේ පැනපං බං දැන්වත්.......

    කොහොමත් හෙට වෙන කොට උඹව ඇරස්ට් කරපු නිවුස් එක එයි අපිට.......
    එතකං පිස්සු කෙළපං........
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔව් මායන් කවුන්ට් ඩවුන් එක අනුව ලෝක විනාශය සිදු වුනේ නෑ.දැන් සූර්ය රාජ යුගය තුලට ඔබ පිවිසෙන හෝරාවයි. ලෝක විනාශය වුනේ නෑ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනිම මායන්ගේ දෙසැම්බර් 21 වෙනි දින සිදු වෙනවා.වෙන වෙලාව මට දෙන්න බෑ.මායන්වරුන්ගේ වේලාව පාන්දර 5.15යි.

    උන්ගේ වෙලාව හොද නෑ වගේ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මායන් කවුන්ට් ඩවුන් එක අනුව ලෝක විනාශය සිදු වුනේ නෑ.දැන් සූර්ය රාජ යුගය තුලට ඔබ පිවිසෙන හෝරාවයි. ලෝක විනාශය වුනේ නෑ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනිම මායන්ගේ දෙසැම්බර් 21 වෙනි දින සිදු වෙනවා.වෙන වෙලාව මට දෙන්න බෑ.මායන්වරුන්ගේ වේලාව පාන්දර 5.15යි.
    වෙන් නැත්තං වෙනවා වෙනවා කිය කිය ගියෙ මොකෝ... දොස්තර කෙනෙක් ලගට පල :nerd:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ඔව් මායන් කවුන්ට් ඩවුන් එක අනුව ලෝක විනාශය සිදු වුනේ නෑ.දැන් සූර්ය රාජ යුගය තුලට ඔබ පිවිසෙන හෝරාවයි. ලෝක විනාශය වුනේ නෑ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනිම මායන්ගේ දෙසැම්බර් 21 වෙනි දින සිදු වෙනවා.වෙන වෙලාව මට දෙන්න බෑ.මායන්වරුන්ගේ වේලාව පාන්දර 5.15යි.

    :growl: may gobbayawa ganan ganna honda nah ban manasika rogiyek
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    ඔව් මායන් කවුන්ට් ඩවුන් එක අනුව ලෝක විනාශය සිදු වුනේ නෑ.දැන් සූර්ය රාජ යුගය තුලට ඔබ පිවිසෙන හෝරාවයි. ලෝක විනාශය වුනේ නෑ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනිම මායන්ගේ දෙසැම්බර් 21 වෙනි දින සිදු වෙනවා.වෙන වෙලාව මට දෙන්න බෑ.මායන්වරුන්ගේ වේලාව පාන්දර 5.15යි.

    මචන් මම උබට මේක කියන්න අවුරුද්දක් බලන් හිටියා .ඒත් දැන් මම උබට කියනවා "හුකපන් ඔරියා" :angry::angry::angry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් මායන් කවුන්ට් ඩවුන් එක අනුව ලෝක විනාශය සිදු වුනේ නෑ.දැන් සූර්ය රාජ යුගය තුලට ඔබ පිවිසෙන හෝරාවයි. ලෝක විනාශය වුනේ නෑ කියන්නේ පිටසක්වල ජීවීන්ගේ පැමිනිම මායන්ගේ දෙසැම්බර් 21 වෙනි දින සිදු වෙනවා.වෙන වෙලාව මට දෙන්න බෑ.මායන්වරුන්ගේ වේලාව පාන්දර 5.15යි.

    උබේ මතය පරාදවෙලා ඉවරයි ඔරියන්තුමෝ:eek:.දැන්වත් පිලිගනිකෝ ලෝකේ විනාශවෙන්නෙත් නෑ:eek:.පිටසක්වල ජීවින් එන්නෙත් නෑ කියලා:eek:.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් අද දින පැමිනෙන බව මට දැන් ඔවුන් දැනුම් දුන්නා.අන්තර්සක්වල නව තාරකා වාසීන් වෙන ඔබලා සූර්ය රාජ යුගයට පිවිසීම ගැන සුභ පතන බවත් මට ප්‍රකාශ කලා.
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    උබේ මතය පරාදවෙලා ඉවරයි ඔරියන්තුමෝ:eek:.දැන්වත් පිලිගනිකෝ ලෝකේ විනාශවෙන්නෙත් නෑ:eek:.පිටසක්වල ජීවින් එන්නෙත් නෑ කියලා:eek:.

    ඔරියෝ තෝ දැන්වත් තේරුම් ගනින් උඹට තියෙන්නේ මානසික රෝගයක් කියල.ගිහින් බේත් ගනින්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් මම උබට මේක කියන්න අවුරුද්දක් බලන් හිටියා .ඒත් දැන් මම උබට කියනවා "හුකපන් ඔරියා" :angry::angry::angry:
    සන්සුන්ව සිටින්න.ඔබලා දැන් නව තාරකා වාසීන්.:love::love::love:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    පිටසක්වල ජීවීන් අද දින පැමිනෙන බව මට දැන් ඔවුන් දැනුම් දුන්නා.අන්තර්සක්වල නව තාරකා වාසීන් වෙන ඔබලා සූර්ය රාජ යුගයට පිවිසීම ගැන සුභ පතන බවත් මට ප්‍රකාශ කලා.

    ඔරි රජුනේ තවත් ආතල් නම් දෙන්න එපා ,, , , ෆුල් අස්සට් වෙලා ඉන්න, ,

    ImageUpsetMan.jpg

    Last edited: