ඔරියන් අන්කල්ට

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මෙන්න මගෙන් ඔරි අන්කල්ට X'mes Gift එකක්:D

    srilanka_well.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආදර දෙවියන් වහන්ස

    එළකිරියේ ඔරියන් තුමාද එතුමාගේ පවුලේ අයද ඔබ වෙත මෙසේ කැප කරමි ඔරියන් තුමා සහ එතුමාගේ පවුලේ අයට යම් මානසික විකෘති තාවයක් ඇත්නම් දෙවියන් වහන්සේ ඔබතුමාගේ ආනුභාවයෙන් ඒවා දුර්වි ඔහුටද ඔහුගේ පවුලේ අයටද සෞභාග්‍යමත් ආශ්චර්යමත් අනාගතයක් උදා කර දෙත්වා.දෙවියන් වහන්ස ඔරියන් තුමා ශුද්ධාත්මයානන් වහන්සේ කෙරෙයි යම් කලකිරීමක් ඇත්තේද එයද දුරු කර දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයේ පිහිටවන සේක්වා.ඔහු යම් පවක් කර ඇත්නම් එය වෙනුවෙන් කමා කර දෙවියනි ඔබේ මහිමය ඔරියන් තුමා වෙනුවෙන් පතුරවමින් ආශිර්වාද කරත්වා.සර්ව බල ධාරි දෙවියන් වහන්ස ඔරියන් තුමා කෙරෙහි ඇති සතාන්ගේ බල පන්නා ඔහුට සෞභාග්‍ය උදා කර මැනව.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මානව වර්ගයාටත් පෘතුවියටත් අපහාස කල මේ ද්‍රෝහියා පෘතුවියෙන් පන්නමු