Toyota Etios in CNS

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    meke petrol engine eka diesel engin ekata wada wadi wenne koomada???

    CNR එකට ගෙන්වපු කාර් ගැන කාලගෝලයා ත්‍රෙඩ් එකක් දැම්මනේ...... එකේ මේ කාර් එකේ ෆොටෝස් දැකපු ගමන්ම හිතුනා ඉන්දියන් ලබ්බක්ම තමයි කියලා....... මටනං මෙලෝ ගතියක් නෑ...... හමයි හැච්බැක් එකනං ටිකක් ලුක්..... අර VIOS එක මොඩිෆයි නොකරත් මිට වඩා පෙනුමයි......

    රෙපෝ.......


    ඉන්දියන් බඩුනේ මචෝ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    - rep - Toyota Etios in CNS 12-21-2012 04:39 PM bora diye malu banna epa ponnayo..

    කවුද මේක කරන්න ඇත්තේ :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    goldenman_s.jpg


    ......bump......
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඩීසල් ඇන්ජිම - 1.4 1ND-TV
    1,364 cc (83.2 cu in) I4 8V SOHC D-4D
    68 PS (50 kW; 67 hp) at 3,800
    5-speed manual
    23.59 km/l

    ඉතින් මේ බලන්නකො මේ පොඩි එන්ජින් එකෙන් 3800 rpm වලදි 50kW දෙනවනම් හොඳට තෙල් කරන 2500rpm වලදි වගේ 50kW දෙන diesel engine එකක් හොයාගත්තනම් ගොඩනෙ. fixed gear assembly එකක් අටවල 1500rpm කරල දෙනව alternator එකට. බෝතල් පත්තර යකඩ ගන්න තැන් වල තඩි 40 kW alternator තිබ්බ හෙන ගනන් ඒත්
    :sorry::sorry: