2012 Dec 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
නෑ.... ඇත්තටම තම‍යි කිව්වේ....

:frown::frown::frown:

කව්ද යකෝ නංගි කෑල්ල දැම්මේ? :angry: මම අහිංසක පොඩි කොල්ලෙක් :yes:

හිතං ඉන්නවනේ ඉතින්...... :eek::eek::eek:

:eek::eek::eek:

මානසිකව වැ‍ටුණා...

හා හා. දැන් මදෑ වැටුන...... නැගිටිමු...... :nerd::nerd:

අද මොකද මේ රෝස මල් ගැනම සින්දු දාන්නේ....

:cool::cool::cool: කිබුල මාම හොඳ හින්දනේ.......

රෝස කියන වචනේ ඇහුනත් .... ඇතිද? :P :lol::lol::lol:

:P:P:P මදි මදි.........

අහ් රෝස අක්කේ.........:D:cool:

අමිල සහෝ....... කොහොමද??? :):)

--------------------------------------------------------------------

මාව පිළිගත්ත එක ගොඩක් සතුටට කාරනාවක් කිඹුලා මාමේ........ ගොඩක් ස්තුතියි....... රෝස මල් සින්දු වලටත්.......... :):):)
 
amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
    එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

    පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ...
    නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ...

    පාලු මාවතම මුතු පලසකි මට... බොරදිය මාවතේ ගලන තුරා...
    සෙවන දැනේවී සිටු මැදුරක සේ... මුතු කුඩයේ යට සිටින තුරා...

    වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....​
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිරාවටම මේ සින්දුව කලින් අහලා නෑ කි‍යහන්කෝ.....
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සුදු රෝස;14108070 said:
    :frown::frown::frown:

    හිතං ඉන්නවනේ ඉතින්...... :eek::eek::eek:

    හා හා. දැන් මදෑ වැටුන...... නැගිටිමු...... :nerd::nerd:

    :cool::cool::cool: කිබුල මාම හොඳ හින්දනේ.......

    :P:P:P මදි මදි.........

    අමිල සහෝ....... කොහොමද??? :):)

    --------------------------------------------------------------------

    මාව පිළිගත්ත එක ගොඩක් සතුටට කාරනාවක් කිඹුලා මාමේ........ ගොඩක් ස්තුතියි....... රෝස මල් සින්දු වලටත්.......... :):):)

    :shocked::shocked::shocked::D:D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හෂාන්ගෙ බලුකික්කි ඉන්නෙත් හෂාන්ගැන පුදුම අලහාදයකින්......!
    232.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිරාවටම මේ සින්දුව කලින්
    අහලා නෑ කි‍යහන්කෝ.....
    :no::no::no::no::no::no:
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    සුදු රෝස;14108070 said:
    --------------------------------------------------------------------

    මාව පිළිගත්ත එක ගොඩක් සතුටට කාරනාවක් කිඹුලා මාමේ........ ගොඩක් ස්තුතියි....... රෝස මල් සින්දු වලටත්.......... :):):)

    danne meter une ,, moko ekaparatama MAL wahinne kiyala ,, :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැහැපන් මල් වරුසාවේ.....ලොකු වැහිවලට නා‍ය ‍යන හින්දා මල් වරුසාවක් හොඳටම ඇති......
     
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.