ලෝක විනාසේ න කිව්වම මම ඉන්නෙත් පුදුම අලහාදයකින්......!![]()
sirawatama ban ,, ayeth ude yanda unane ,, winasa unanam ekath ekak ban

ලෝක විනාසේ න කිව්වම මම ඉන්නෙත් පුදුම අලහාදයකින්......!![]()

නෑ.... ඇත්තටම තමයි කිව්වේ....

කව්ද යකෝ නංගි කෑල්ල දැම්මේ?මම අහිංසක පොඩි කොල්ලෙක්
![]()

මානසිකව වැටුණා...

අද මොකද මේ රෝස මල් ගැනම සින්දු දාන්නේ....

කිබුල මාම හොඳ හින්දනේ....... රෝස කියන වචනේ ඇහුනත් .... ඇතිද?![]()
![]()

මදි මදි.........අහ් රෝස අක්කේ.........![]()

සුදු රෝස;14108070 said:
හිතං ඉන්නවනේ ඉතින්......
හා හා. දැන් මදෑ වැටුන...... නැගිටිමු......
කිබුල මාම හොඳ හින්දනේ.......
මදි මදි.........
අමිල සහෝ....... කොහොමද???
--------------------------------------------------------------------
මාව පිළිගත්ත එක ගොඩක් සතුටට කාරනාවක් කිඹුලා මාමේ........ ගොඩක් ස්තුතියි....... රෝස මල් සින්දු වලටත්..........![]()

ow ow mathakai. edaa thread eketh mathak karala thibune e gana. ela ela dan ithin avulak nahane set velaa inna digatama![]()

සුදු රෝස;14108070 said:--------------------------------------------------------------------
මාව පිළිගත්ත එක ගොඩක් සතුටට කාරනාවක් කිඹුලා මාමේ........ ගොඩක් ස්තුතියි....... රෝස මල් සින්දු වලටත්..........![]()

මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ...
නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
පාලු මාවතම මුතු පලසකි මට... බොරදිය මාවතේ ගලන තුරා...
සෙවන දැනේවී සිටු මැදුරක සේ... මුතු කුඩයේ යට සිටින තුරා...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ...
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ...
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....
මම හෙලා දකිනවා බන්..![]()