2012 Dec 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    white-cloud-emoticon6.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුදු රෝස;14108471 said:
    6.gif
    6.gif
    6.gif
    6.gif
    6.gif
    වැටහුනේ නෑ..... එක්කොත් කමක් නෑ.....

    ඒලෙවල්/ බුද්ධි පරීක්ෂණ සරලම ප්‍රස්නයක් ඇහුවෙ. :lol::lol::lol::lol: හැබැයි වැරදී වැටහීමක්.:sorry::sorry::sorry:

    එහෙනං කස්ටියම උත්තරේ දෙන්න බලන්න.

    අම්මා - පතෝල
    පතොලගේ එකම දරුවා - ඔරියා
    අස්තාගේ නැන්දම්මා පතෝල

    අන්න එතකොට අස්තා ඔරියාගේ කව්ද? :shocked::shocked::shocked::lol::lol:
    ලංකාවේ මේව තහනම්.:eek::eek::eek:

    ඕක තමයි ඇත්ත. තිත්ත ඇත්ත.:lol::lol::lol:
    සමාව භාජනය කරන්න ඕනෙ කැත උත්තරේට :)
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මහද ගඟන තලේ සොඳුරු සඳ සම්පත නුබයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුබයි
    මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුබයි
    මල් සම්පත නුබයි

    රුදුරු වන පුරා කටු රැදි තුරු මත මල් පිපුනු
    මියුරු පල දරා එනතුරු ඉවසාගෙන සිටිනූ

    කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිනහ ලකුණු
    මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු


     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුදු රෝස;14108501 said:
    සිංහල වැටහෙන්නේ නෑ වගේ....... :nerd::nerd::nerd: "ටිකක්" කියල කියල තියෙනවා පෙනෙන්නේ නැද්ද????

    මට නපුරු උනේ ඇයි දයාවියේ...
    :(:(:(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එලකිරි කිඹුල් අ‍යි‍යේ.....show එක නි‍යමට ගි‍යා....ලබන සති‍යෙත් මේ වගේම කරමු,,,,,:cool::cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිඹුල අයිය අදත් වැඩසටහන හොඳට කළා. කට්ටිය අහල නැති ගීත වගේ ම වැඩිපුර ප්‍රචාරය නොවන ගීත හා ඒවායේ විස්තර ලබාදුන්නට බොහොමත් ම ස්තූතියි.
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    සුදු රෝස;14108501 said:
    සිංහල වැටහෙන්නේ නෑ වගේ....... :nerd::nerd::nerd: "ටිකක්" කියල කියල තියෙනවා පෙනෙන්නේ නැද්ද????

    es deke podiii mewwa ekak thiyenawa:D ,,
     
    Status
    Not open for further replies.