2012 Dec 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    rice-ball-smiley-08.gif
    rice-ball-smiley-08.gif
    rice-ball-smiley-08.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කිඹුලා අයියේ ඔයා නියමෙට ෂෝ 1 කළා..........:):):)
    එළකිරි..........:):):)
    සුභ රැයක්..........:)
    සසාගේ ෂෝ 1ට සැට් වෙමු එහෙනම්.........:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහද ගඟන තලේ සොඳුරු සඳ සම්පත නුබයි
    මහද මිහිතලේ ලකල තුරු සම්පත නුබයි
    මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුබයි
    මල් සම්පත නුබයි

    රුදුරු වන පුරා කටු රැදි තුරු මත මල් පිපුනු
    මියුරු පල දරා එනතුරු ඉවසාගෙන සිටිනූ

    කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිනහ ලකුණු
    මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු


    11.gif
    11.gif
    11.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තවත් රසවත් වැඩසටහන් ඉඳිරිපත් කල කිඹුලාට තුති.
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    පූස්;14108524 said:
    ඒලෙවල්/ බුද්ධි පරීක්ෂණ සරලම ප්‍රස්නයක් ඇහුවෙ. :lol::lol::lol::lol: හැබැයි වැරදී වැටහීමක්.:sorry::sorry::sorry:

    එහෙනං කස්ටියම උත්තරේ දෙන්න බලන්න.

    අම්මා - පතෝල
    පතොලගේ එකම දරුවා - ඔරියා
    අස්තාගේ නැන්දම්මා පතෝල

    අන්න එතකොට අස්තා ඔරියාගේ කව්ද? :shocked::shocked::shocked::lol::lol:
    ලංකාවේ මේව තහනම්.:eek::eek::eek:

    ඕක තමයි ඇත්ත. තිත්ත ඇත්ත.:lol::lol::lol:
    සමාව භාජනය කරන්න ඕනෙ කැත උත්තරේට :)

    :confused::confused::confused:

    මට නපුරු උනේ ඇයි දයාවියේ...
    :(:(:(:(:(

    මම දයාවී නෙවෙයි...... :no::no::no: සුදු රෝස........
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කිඹුල අයිය අදත් වැඩසටහන හොඳට කළා. කට්ටිය අහල නැති ගීත වගේ ම වැඩිපුර ප්‍රචාරය නොවන ගීත හා ඒවායේ විස්තර ලබාදුන්නට බොහොමත් ම ස්තූතියි.
     
    Status
    Not open for further replies.