2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    tuzki63.gif
    tuzki63.gif
    tuzki63.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    "Sweet Child O' Mine"

    She's got a smile that it seems to me
    Reminds me of childhood memories
    Where everything
    Was as fresh as the bright blue sky
    Now and then when I see her face
    She takes me away to that
    special place
    And if I stared too long
    I'd probably break down and cry

    Sweet child o' mine
    Sweet love of mine

    She's got eyes of the bluest skies
    As if they thought of rain
    I hate to look into those eyes
    And see an ounce of pain
    Her hair reminds me
    of a warm safe place
    Where as a child I'd hide
    And pray for the thunder
    And the rain
    To quietly pass me by

    Sweet child o' mine
    Sweet love of mine

    Where do we go
    Where do we go now
    Where do we go
    Sweet child o' mine
    සුපිරි සින්දුවක්.........!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බීපන් බීපන්.. :lol: පුර්ර්ර්ර්ර්ඥාව් ට්‍ර්ර්ර්ර් ට්‍ර්ර්ර්ර්ර්ර් :D

    බ්ලැකා අයියා අම්ද්‍යපයා කියල බොරු පානියක් දැම්මට හොඳටෝම වැඩි වෙලා පූස් බාසාවත් කියෝනව වගේ ඤාව්. :lol::lol::lol::lol::lol:



    උඹට මොන වොඩ්කද බළල් තඩි‍යෝ....මෙහෙට දීපන් බෝතලේ.....:growl::growl::growl:

    ඒ ඉතින් සුදෝ මාව මිනීමරුවෙක් කරගන්න තමා ඉතින්.:frown::frown::frown::growl::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama eka post ekak kiwwe naene:lol:.
    post 5k 6k hama show ekakama:eek: .onna oya wage thma oyage matha kalina hasirima:yes::yes:

    එහෙම තමයි ඉතින් :P මට පොස්ට් කරන්න පුළුවන් අවස්ථාවක් එනකන් මං පොස්ට් කරන්නෙ නෑ :P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    වෙනද මේ වෙලාව එද්දී පට්ට නිදිමතක් එන්නෙ. ඒත් අහන් ඉන්නවා:yes::yes:
    .
    අද ඒකටත් එක්ක මම මේ කම්පනා කොලේ දැන් දවල්ද කියල.:lol::lol::shocked::lol::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14109375 said:
    ඒ ඉතින් සුදෝ මාව මිනීමරුවෙක් කරගන්න තමා ඉතින්.:frown::frown::frown::growl::growl:
    උඹ අනින්නේ සැසාගේ මොට්ට පිහි‍යෙන්.....
    tuzki05.gif
    tuzki05.gif
    tuzki05.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පූස්;14109375 said:
    බ්ලැකා අයියා අම්ද්‍යපයා කියල බොරු පානියක් දැම්මට හොඳටෝම වැඩි වෙලා පූස් බාසාවත් කියෝනව වගේ ඤාව්. :lol::lol::lol::lol::lol:





    ඒ ඉතින් සුදෝ මාව මිනීමරුවෙක් කරගන්න තමා ඉතින්.:frown::frown::frown::growl::growl:

    හෙහෙ නෑ බං සිරාවට.. සිගයක් / ඇල්කොහොල් ටෙස්ට් කරන්න වත බිල නෑ මේ වෙනකන් ;) :no:

    හිතපන් මෙහෙම ජන්ම දිනය සමරනකොට මෙච්චර නාකි වෙලා.. එකේ රහස ඕක තමා :lol: (හැබැයි ඉතින් එකට හරියන්න අනික් දේවල් නම ඔක්කොම කරනවා ලොල්)