2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

rock-out-cat.jpg
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝරලේමහත්තයා;14109412 said:
    මොකක් ද බං සර්ප්‍රයිස් එක...
    නත්තල් සීයා වගේ තෑගි දෙන්නවත් යනවද ...
    මගේ නමත් දාන්න..
    :eek:

    උපන්දිනේ බැලැකාගෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    api ehma nae dannwane man post dana hati:P

    ඔව් ඔව් දන්නව. ඉතින් මං පොස්ට් කොපි කරන්නෙත් නෑ ටැග් දාන්නෙත් නෑ :shocked:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හෙහෙ නෑ බං සිරාවට.. සිගයක් / ඇල්කොහොල් ටෙස්ට් කරන්න වත බිල නෑ මේ වෙනකන් ;) :no:

    හිතපන් මෙහෙම ජන්ම දිනය සමරනකොට මෙච්චර නාකි වෙලා.. එකේ රහස ඕක තමා :lol: (හැබැයි ඉතින් එකට හරියන්න අනික් දේවල් නම ඔක්කොම කරනවා ලොල්)

    දුම නං මමත් නෑ. දුමක් ලඟින් යන්නත් බෑ. කැස්ස එනවා :D හැබැයි Drinks ගන්නවා ප්‍රමාණාත්මකව ඇත්තටම. දේශීය දේකට බීල තියෙන්නෙ රා, තැඹිලි වයින්, කොලිකුටු වයින් විතරයි.:D:yes::yes:
    වෙරි වෙලා නෑ ලොවෙත් ජීවිතේටම.:cool: වෙන්නෙත් නෑ. :cool::cool::cool::yes: