dan full busy ne .. radio eka pathe poddak ava
![]()
api ehma nae dannwane man post dana hatiඑහෙම තමයි ඉතින්මට පොස්ට් කරන්න පුළුවන් අවස්ථාවක් එනකන් මං පොස්ට් කරන්නෙ නෑ
![]()

කෝරලේමහත්තයා;14109412 said:මොකක් ද බං සර්ප්රයිස් එක...
නත්තල් සීයා වගේ තෑගි දෙන්නවත් යනවද ...
මගේ නමත් දාන්න..![]()

api ehma nae dannwane man post dana hati![]()

හෙහෙ නෑ බං සිරාවට.. සිගයක් / ඇල්කොහොල් ටෙස්ට් කරන්න වත බිල නෑ මේ වෙනකන්![]()
හිතපන් මෙහෙම ජන්ම දිනය සමරනකොට මෙච්චර නාකි වෙලා.. එකේ රහස ඕක තමා(හැබැයි ඉතින් එකට හරියන්න අනික් දේවල් නම ඔක්කොම කරනවා ලොල්)
හැබැයි Drinks ගන්නවා ප්රමාණාත්මකව ඇත්තටම. දේශීය දේකට බීල තියෙන්නෙ රා, තැඹිලි වයින්, කොලිකුටු වයින් විතරයි.


වෙන්නෙත් නෑ. 



මේ කීවෙනි ත්රෙඩ් එකද? පොස්ට් 500ක් වත් නෑනෙ..![]()
dewani eka meka 10.20ta patan gaththeමේ කීවෙනි ත්රෙඩ් එකද? පොස්ට් 500ක් වත් නෑනෙ..![]()
kalin eka kale kibula