2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ශ්වේත මීදුම් ඉරා
    දෙනෙත් මග ඇහිරූ
    ජීවිතේ සීත ඍතුවේ
    ගිරි දුර්ග අතරින්
    මා එක්ක එනවා දෝ
    චන්න කින්නරාවී........

    රළු පොළොව මතින් දිවෙනා
    විඩාබර දිගු ගමනේ
    මුදු සිනිඳු දෙපා රිදෙනා
    වේදනා සුසුම් අතරේ
    ආදරේ ශේෂ වේවිද
    චන්න කින්නරාවී....
    මා එක්ක එනවා දෝ
    චන්න කින්නරාවී........

    සඳ නිවී ගිය රාත්‍රියේ
    තාරකා ගොළුව ගණ අඳුරේ
    රැය මතින් වැතිරී
    සොඳුරු හීනයට ඉඩදී
    හිනැහෙන්න පුලුවන් ද
    චන්න කින්නරාවී........
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    381497611_629571.gif

    ඔයා මගෙ පොටෝ කෑල්ලක් කොහෙන්ද ගැහුවෙ.:shocked::shocked::shocked::D:D

    Rock-Cat-68090.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14109471 said:
    ඇත්තම කිව්ව මචං. ආයෙ බොරු බයිලා ගහන්න ඕනෙ නෑනෙ. පූසෝ බොරු කියන්නෙ නෑ.:lol::lol::lol::yes::cool:
    එකෙන්ම.....කරටි කැඩෙනකම් ගහලා බොරුවට නිකම් අමද්‍යප ඩ‍යල් එකක් කි‍යලා කි‍යනවට වඩා ඇත්තම කි‍යන එක හොඳ‍යි.....:lol::lol::lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පූස්;14109431 said:
    දුම නං මමත් නෑ. දුමක් ලඟින් යන්නත් බෑ. කැස්ස එනවා :D හැබැයි Drinks ගන්නවා ප්‍රමාණාත්මකව ඇත්තටම. දේශීය දේකට බීල තියෙන්නෙ රා, තැඹිලි වයින්, කොලිකුටු වයින් විතරයි.:D:yes::yes:
    වෙරි වෙලා නෑ ලොවෙත් ජීවිතේටම.:cool: වෙන්නෙත් නෑ. :cool::cool::cool::yes:

    ela puuwek ne umba :cool: