2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
එකෙන්ම.....කරටි කැඩෙනකම් ගහලා බොරුවට නිකම් අමද්‍යප ඩ‍යල් එකක් කි‍යලා කි‍යනවට වඩා ඇත්තම කි‍යන එක හොඳ‍යි.....:lol::lol::lol:

ආයෙ ලොවෙත්. :shocked::shocked::lol::lol: උඹ කාටද කරති කඩෙන කන් ගහල අමද්‍යප කියල කියන එකා කිව්වෙ. :P :D නත්තල් පාටියක් තියෙනවා. පල්ලි ගිහින් යන්න ඕනෙ.:cool:
උඹ පරිස්සමෙන් පාරෙ පලයන් කුරුණෑගලට බැනල පූස් ප්‍රහාර වලට ලක් වෙයි.:lol::lol::lol:
 
DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔව් ඔව්.......!;):yes::D
    :cool:
    11.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන් ජය ස්‍රී ලගේ සිංදුවක් තියනවා මම ආස. ඒ වුනාට මම ඒකෙ නම දන්නේ නෑ. අතරින් පතර වචන ටිකක් විතරයි දන්නේ. කාට හරි පුලුවන්ද හෙල්ප් එකක් දෙන්න මට.

    ''ඇති ඒ රූ රටා''

    කියලා කෑල්ලක් විතරයි බන් මතකයට එන්නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    මේක මචන්.... 10-12 යන ෂෝ එකක් .....!
    ආ ඒක තමා.. මන් බැලුවෙ ලෝක විනාසෙට කට්ටිය අහුවෙලාද කියල..
    11.gif

    dewani eka meka 10.20ta patan gaththe:Dkalin eka kale kibula:yes:
    අප්පා ඒක මිස් වෙලා.. මේකත් දැන් දැක්කෙ. රොක් එකක් නේ අපරාදෙ.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    පූස්;14109511 said:
    ආයෙ ලොවෙත්. :shocked::shocked::lol::lol: උඹ කාටද කරති කඩෙන කන් ගහල අමද්‍යප කියල කියන එකා කිව්වෙ. :P :D නත්තල් පාටියක් තියෙනවා. පල්ලි ගිහින් යන්න ඕනෙ.:cool:
    උඹ පරිස්සමෙන් පාරෙ පලයන් කුරුණෑගලට බැනල පූස් ප්‍රහාර වලට ලක් වෙයි.:lol::lol::lol:

    Hi පූස්:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14109511 said:
    ආයෙ ලොවෙත්. :shocked::shocked::lol::lol: උඹ කාටද කරති කඩෙන කන් ගහල අමද්‍යප කියල කියන එකා කිව්වෙ. :P :D නත්තල් පාටියක් තියෙනවා. පල්ලි ගිහින් යන්න ඕනෙ.:cool:
    උඹ පරිස්සමෙන් පාරෙ පලයන් කුරුණෑගලට බැනල පූස් ප්‍රහාර වලට ලක් වෙයි.:lol::lol::lol:
    බලමුකෝ....කොහොමත් මම සඳුදට කුරුණෑගල එනවා....:lol::lol::lol: