2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ela Ela
    Good Night
    kattiyatama

    හිනෙන් යක්කුම පෙනියන්....
    :growl::growl::growl::growl::frown::frown::frown::frown:

     
    Last edited:

    kajja_2

    Member
    Oct 10, 2012
    157
    12
    0
    හා හා දැන් යනවා. යකෝ මූ දාන බටර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

    නගා ගියානේ :(

    මම ඉදලා සින්දුවක් අහලා එන්නං , අයියලා යන්ට
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුදු පාට හූනෙක් මැරීලා....
    අර පේන කන්දෙන් වැටීලා...
    හූනාගෙ මල ගේ පෙරේදා....
    හූනාගෙ අම්මා හඬාවී...

    කිරි පුතේඒඒඒඒඑ ඒඒඑ ඒඒ ඒඒ ඒඒඒඒඒඑ....

    හූනා කඳු නැග්ගේ අද වාගෙ දිනෙකයි...
    උගෙ පය ලිස්සන්නේ හෙට වාගෙ දිනෙකයි...
    උගෙ පණ යන්නෙ මැරේවි යන බයටයි..
    උගෙ පණ යන්නෙ මැරේවි යන බයටයීඊඊඊඊ.....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    jMlUG.jpg

    ආ බ්ලැකා අයියාට ටූ දුන්න රොක් ශෝ එක පට්ටයි.:cool::cool::yes::yes:
    ටූ හොඳයි රොක් ශෝ කරන්නම. :yes::yes:
    දන්නෙත් නෑනෙ මෙලෝ මගුලක්. :D
    නියමෙට සෙට් වෙනවා.
    ටූ ලිට්ල් ලෙසටම ශෝ එක කළා. :cool::cool::)

    ඤාව් පාරක් සමගින් මමත් කැපෙනවා ත්‍රෙඩ් එකෙන්.
    ෆෝන් එකෙන් රේඩියෝ එක අහනව නින්ද යනකන්.
    රොක් පාරට නින්ද යනවා ලෙසටම.:D:D

    Good Night සහෝදරවරුනි, සහෝදරියනි!!!
    Good-Night-Glitters-6.gif


    මම පූස් ඔරියන් ග්‍රහලෝකයේ සිට :P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මම කට්ටා;14109945 said:
    :sorry: ඔව් බන් මට තේරෙනවා මම සක්‍රීය එලකිරි සාමාජිකයෙක් නෙමේනේ. :sorry:
    :(අඩු සැලකිලි.:(
    :lol:මම යනවා බන් vampire diaries බලන්න.:lol:

    vampire-diaries-promo-poster-1.jpg


    උඹලා කට්ටියම දත් මැදලා
    :lol:
    චූ දාලා
    :lol:
    නිදා ගනින්
    :D:D
    සුභ රාත්‍රියක් වේවා
    :yes::yes::yes::yes:
    තෙරුවන් සරණ්නයි හැමෝටම
    :):):):)
    හරි මචන් ගිහින් එන්න..සුභ රාත්‍රියක් වේවා කිවුවා..
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගැහුවා ගැහුවා... එලස්ස්ස්ස් තෑන්කූ මචං :)

    තැන්කූ ටූ :)

    මිනියා මම කොටු පැනපුවට පෝස්ට් ගැහුවට ත්‍රෙඩ් දැම්මෙ නෑ බං මෙච්චර කාලෙකට, ප්‍රසිද්ධියයට අකමැතියි කියහංකො :no::no::rolleyes::rolleyes:
    තෑන්ක්ස් බ්‍රෝ
    :)


    :cool::cool::cool::D
    සුභ පැතුම් මචන්..KeeP PosTinG bRo.. :)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    hamooooo:nerd::shocked::cool:
    thanks hamotama maath ekka show eka iwara wenakam hitiyata and ayyata wish karapu hamotamath thanks karanawa ;)
    Radio team ekatath godaaaak sthuthi and mata songs deepu ape Birthday Boy, BLACKLIST_MEMBER tath thank u
    Christmas nisa weda godai ithin yanna wenawa
    aye show ekakin hamba wemu​