.:: ANDROID වැඩකාරයෝ Part II ::.

galibba11

Member
Sep 26, 2011
1,180
93
0
මචන් iPhone apps -----> ANDROID OS වල වෑඩකරව ගන්ඩ ක්‍රමයක් නෑත්ද? Simulators වගෙ ඒවා තියෙනවද?:confused:
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    අරකෙ ස්ටිකිය ගලෝල මේකට දාගනින් මචන්.. නැත්නම් දෙකටම දාගනින්..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    official upgrade hari card slot ekak onenam Xperia J ekta yanna
    netnam J ekata wada U eka hodai:yes:

    :yes: මමත් u පාවිච්චි කරන්නේ, ෆෝන් එක එල මචන්. Card slot එකක් තමා නැත්තේ. මම එකට pen drive එකක් ෆෝන් එකට ගහල සින්දු එහෙම අහනවා.. U එකට Jelly Bean Official එන්නේ නෑ,, J එක ගැන නම් දන්නේ නෑ..but U එකේ pixel ගොඩක් පොඩි..quality එක හොඳයි display එකේ.
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    spvxb.png

    :shocked::shocked:
    mekak ganna yanne hodaida meka:confused::confused::confused::confused:

    http://www.sonymobile.com/global-en/products/phones/xperia-p/
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    HTC CHA CHA එකට අයිස් ක්‍රීම් සැන්ඩ්විච් තියන රොම් එකක් හොයල දියල්ලකො...
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    :yes: මමත් u පාවිච්චි කරන්නේ, ෆෝන් එක එල මචන්. Card slot එකක් තමා නැත්තේ. මම එකට pen drive එකක් ෆෝන් එකට ගහල සින්දු එහෙම අහනවා.. U එකට Jelly Bean Official එන්නේ නෑ,, J එක ගැන නම් දන්නේ නෑ..but U එකේ pixel ගොඩක් පොඩි..quality එක හොඳයි display එකේ.

    ඔව් මචන් එල phone එකක්
    කියක් විතර වෙයිද ඔය pen driver එක ගහන කෑල්ල:)
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන් Auto Focus එක touch focus එකට වෙනස් කරන්න බැරිද??

    Focus එක ටිකක් අවුල් වගේ

    :no::no:
    ඒක මේ ෆෝන් එකේ තියෙන අවුලක් මචන්.මමනම් මේ mod එක දාගත්ත.
    stock camera app එකට වඩා auto focus හොඳයි.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    :no::no:
    ඒක මේ ෆෝන් එකේ තියෙන අවුලක් මචන්.මමනම් මේ mod එක දාගත්ත.
    stock camera app එකට වඩා auto focus හොඳයි.

    build.prop එක edit කරන්නේ කොහොමද??
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    build.prop එක edit කරන්නේ කොහොමද??

    build.prop එක pc එකට copy කරගෙන edit කරලා ෆෝන් එකේ එක replace කරපන්.

    1.Root access ඕනේ.
    2.මොනවා කරන්නත් කලින් stock එකේ තියෙන build.prop එක backup කරගනින්.
    3.Edit කරලා save කරද්දී file extension එක වෙනස් නොකර save කරපන්.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    build.prop එක pc එකට copy කරගෙන edit කරලා ෆෝන් එකේ එක replace කරපන්.

    1.Root access ඕනේ.
    2.මොනවා කරන්නත් කලින් stock එකේ තියෙන build.prop එක backup කරගනින්.
    3.Edit කරලා save කරද්දී file extension එක වෙනස් නොකර save කරපන්.

    එල මචන් මම කරලා බලන්නම් පස්සේ root කරලා.
    මචන් තව එකක් timescape එකේ facebook ,twitter connect වෙන්නේ නැ නේ.:confused:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    build.prop එක edit කරන්නේ කොහොමද??

    build.prop එක pc එකට copy කරගෙන edit කරලා ෆෝන් එකේ එක replace කරපන්.

    1.Root access ඕනේ.
    2.මොනවා කරන්නත් කලින් stock එකේ තියෙන build.prop එක backup කරගනින්.
    3.Edit කරලා save කරද්දී file extension එක වෙනස් නොකර save කරපන්.

    නැත්නම් ROM Toolbox, Build.prop editor වගේ app එකකිනුත් පුළුවන්.
    Root Explorer, ES File Explorer වගේ ඇප් එකකින් ඒ ෆයිල් එක තියන තැනට ගිහින් , ඒවායේම තියන File Editor වලින් edit කරන්න පුළුවන්.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    නැත්නම් ROM Toolbox, Build.prop editor වගේ app එකකිනුත් පුළුවන්.
    Root Explorer, ES File Explorer වගේ ඇප් එකකින් ඒ ෆයිල් එක තියන තැනට ගිහින් , ඒවායේම තියන File Editor වලින් edit කරන්න පුළුවන්.

    root කරන්නේ නැතුව බැ නේද මචන් ??
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එල මචන් මම කරලා බලන්නම් පස්සේ root කරලා.
    මචන් තව එකක් timescape එකේ facebook ,twitter connect වෙන්නේ නැ නේ.:confused:

    ඒකනම් දන්නේ නෑ මචන්.මටනම් timescape පේන්න බෑ, මං ඕවා ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ;)

    නැත්නම් ROM Toolbox, Build.prop editor වගේ app එකකිනුත් පුළුවන්.
    Root Explorer, ES File Explorer වගේ ඇප් එකකින් ඒ ෆයිල් එක තියන තැනට ගිහින් , ඒවායේම තියන File Editor වලින් edit කරන්න පුළුවන්.

    :yes::yes::yes::yes:
    11.gif