official upgrade hari card slot ekak onenam Xperia J ekta yanna
netnam J ekata wada U eka hodai![]()
මමත් u පාවිච්චි කරන්නේ, ෆෝන් එක එල මචන්. Card slot එකක් තමා නැත්තේ. මම එකට pen drive එකක් ෆෝන් එකට ගහල සින්දු එහෙම අහනවා.. U එකට Jelly Bean Official එන්නේ නෑ,, J එක ගැන නම් දන්නේ නෑ..but U එකේ pixel ගොඩක් පොඩි..quality එක හොඳයි display එකේ.
ne machan Nxt serius ekin S P dekata witarai denneay machan U ekata official Upgrade enne nadda?
![]()

මමත් u පාවිච්චි කරන්නේ, ෆෝන් එක එල මචන්. Card slot එකක් තමා නැත්තේ. මම එකට pen drive එකක් ෆෝන් එකට ගහල සින්දු එහෙම අහනවා.. U එකට Jelly Bean Official එන්නේ නෑ,, J එක ගැන නම් දන්නේ නෑ..but U එකේ pixel ගොඩක් පොඩි..quality එක හොඳයි display එකේ.

මචන් Auto Focus එක touch focus එකට වෙනස් කරන්න බැරිද??
Focus එක ටිකක් අවුල් වගේ

build.prop එක edit කරන්නේ කොහොමද??
build.prop එක pc එකට copy කරගෙන edit කරලා ෆෝන් එකේ එක replace කරපන්.
1.Root access ඕනේ.
2.මොනවා කරන්නත් කලින් stock එකේ තියෙන build.prop එක backup කරගනින්.
3.Edit කරලා save කරද්දී file extension එක වෙනස් නොකර save කරපන්.

නැත්නම් ROM Toolbox, Build.prop editor වගේ app එකකිනුත් පුළුවන්.
Root Explorer, ES File Explorer වගේ ඇප් එකකින් ඒ ෆයිල් එක තියන තැනට ගිහින් , ඒවායේම තියන File Editor වලින් edit කරන්න පුළුවන්.
එල මචන් මම කරලා බලන්නම් පස්සේ root කරලා.
මචන් තව එකක් timescape එකේ facebook ,twitter connect වෙන්නේ නැ නේ.![]()

නැත්නම් ROM Toolbox, Build.prop editor වගේ app එකකිනුත් පුළුවන්.
Root Explorer, ES File Explorer වගේ ඇප් එකකින් ඒ ෆයිල් එක තියන තැනට ගිහින් , ඒවායේම තියන File Editor වලින් edit කරන්න පුළුවන්.

root කරන්නේ නැතුව බැ නේද මචන් ??