Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    lol .. oyita wada hena loku ekak mehen ganna thibba oya gaanata :rofl:

    mehe tiyananwa oita wada aduwata :)

    කොහෙද තියෙන්නේ?මට ගන්න තියෙන තැනක් කියපන්කො....මන් හෙව්වා හෙව්වා හම්බ උනේ නැනේ :( දන්නා තැනක් තියෙනවම් කියපන්කො
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    hse of fasn,arpico eke thityenava machan

    :eek: ගාන? මන් උතුම් පැතුම් එකේ බැලුවා එකක්..මීට වැඩ ගොඩක් පොඩි..එක 3000ස් ගානක් කිව්වා බං
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    කොහෙද තියෙන්නේ?මට ගන්න තියෙන තැනක් කියපන්කො....මන් හෙව්වා හෙව්වා හම්බ උනේ නැනේ :( දන්නා තැනක් තියෙනවම් කියපන්කො
    arpico super center eken man ekek gaththa 2900i
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,555
    3,977
    113
    Lanka
    ehamath wanawda ban ... aiyoo name eka wanas karala card ekaa danakota case nada ban

    ow . ube name ekata tiyena 1 account ekak limit wunoth a name eken tiyena anith okkoma limit karanwa. a madiwata aaye ube name eken account hadannath ba kawadaawath ara 1st account eke limit ain karagane nathiwa:no::no::growl:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    meka hodada kiyahallakoooooooo
    http://api.viglink.com/api/click?fo...em5aeab8f120&jsonp=vglnk_jsonp_13561924519792

    $(KGrHqV,!p8FBmuJR9SJBQhK1uo+E!~~60_12.JPG
     
    Status
    Not open for further replies.