සුභපැතුම් මචං...
ලෝක විනාස උනෙත් නැති එකේ සීඩී කඩේ නංගිගෙං ඇහුවොත් නරකද දැං ?



අහ් මේකට රිප්ලයි කලාට රෙප් කපලා
මං දැක්කා මචෝ උඹ ඔන්ලයින් ඉන්නවා
පොඩ්ඩක් ඉවසලා ඉදින්කෝ



මොකද බොල තෝ විරිත්තන්නේ![]()
![]()




සීඩී කඩේ නංගිට කියලා වෙන්න ඇති දාන්න ඇත්තේ නේද ? අනේ යකෝ.turok එකේ crack එකට keylogger එකක් දැම්ම.. තොට දෙන්නම් වැඩේ..![]()
හිටපන්..![]()





සීඩී කඩේ නංගිට කියලා වෙන්න ඇති දාන්න ඇත්තේ නේද ? අනේ යකෝ.
ඒ කඩේ කී ලොගර් දාලාද දෙන්නේ උඹට මේල් එක එන්න??? නැත්තම් Multi session දාලද නංගි උඹට write කරලා දෙන්නේ.![]()
crack එකට keylogger එකක් bind කළා.. තෝ ඉවරයි 
තොට ඉස්සෙල්ල අර අන් ගොප්පුව.. 
ඒ මේ හිලවද
උබෙ පුරුශ දහිරියත් තව ටිකක් මෙවා වෙන්න කියලා පතනවා 
නෙදකින්ඒ මේ හිලවද
මොනා උනත් අපෙ එකානෙ එකෙන්ම විශ් කරනවාඋබෙ පුරුශ දහිරියත් තව ටිකක් මෙවා වෙන්න කියලා පතනවා
ජයවේවා![]()


මම ගෙදර ගෙනල්ල වෙන file ටික කොපි කරල වෙන dvd එකකට ගැහුව..crack එකට keylogger එකක් bind කළා.. තෝ ඉවරයි
තොට ඉස්සෙල්ල අර අන් ගොප්පුව..
![]()




අප්පට සිරි එල එලසුබපැතුම් මචන්
.tips and tricks වෙලෙනවලු හොද ත්රේඩ් නැතුව
එකක් දෙකක් දාමු නේ![]()

මම ගෙදර ගෙනල්ල වෙන file ටික කොපි කරල වෙන dvd එකකට ගැහුව..crack එකට keylogger එකක් bind කළා.. තෝ ඉවරයි
තොට ඉස්සෙල්ල අර අන් ගොප්පුව..
![]()
හැබැයි ඔන්න කී ලොගර් තියෙනවා කියලා අහුවුන් නැත්තන් ඇන්ටිගේ වයිරස් එක කපෝතියි පුතේ 


