සීඩී_කඩේ_නංගිට_ලයින්_දාලා
කට්ටිය බලනවා ඇති මේ සීඩී කඩේ නංගිට ලයින් දැම්මේ මොකාද කියලා.
ගේම් ගන්න මුවාවෙන් සීඩී ශොප් එකක නංගි කෙනෙක් ටෝක් කිරීමේ මහා හොර රහස් ව්යාපරයක නියැලෙන මොහු මේ වන විට එළකිරි අඩවියේ ඉතා ප්රසිද්ධ කෙනනෙක්. අවුරුදු ගාණක මහන්සියක ප්රතිඵලයක් විදියට ලංකාවේ පළවෙනි Standard අහවල් එකක් නිපදවපු එකෙක්. ඌ ඒ මුවාවෙනුත් නංගිට ලයින් පාර දැම්මද දන්නේ නෑ.
කොහොම නමුත් ඕනේම වෙලාවක ඕනෙම කෙනෙක්ගේ පුරස්නයකට උදව් කරන්න බලන් ඉන්න කෙනෙක්.
කස්ටිය බලනවා අතිනේ මොකක්ද මේ හරුපේ කියලා. ඔව් ඔව්. අපේ සචියා ගැන මේ කියන්නේ. සචියා කිව්වේ මේ අර නරි සචියා 
මිනිහා පෝස්ට් 15,000 ගහලා කැත නැතිව. ඉතින් කට්ටිය එකතු වෙලා පොඩ්ඩක් සුභ පතලා එහෙම බුවාව දිරිමත් කරමු නේද? අඩු ගාණේ ෆෝම් වෙලා ගිහිල්ලා අර නංගිට මානාපයි වත් කියන් නැතයි 
ඔන්න සචියා එහෙනම් සුභ පැතුවා 15,000 පොස්ට් වලට. ඉදිරියෙදි තව තවත් එළකිරි එකේ අයට එහෙම උදව් පදව කරගෙන අහලින් පහලින් ගුටි නොකා ඉන්න පුළුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා. කෝ කට්ටියම සුභ පතමු එහෙනම්
sachith19920726

Last edited:
සුභපැතුම්