සීඩී_කඩේ_නංගිට_ලයින්_දාලා

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    turok එකේ crack එකට keylogger එකක් දැම්ම.. තොට දෙන්නම් වැඩේ..:yes::yes: :lol:
    හිටපන්..:yes::lol:
    සීඩී කඩේ නංගිට කියලා වෙන්න ඇති දාන්න ඇත්තේ නේද ? අනේ යකෝ. :lol::lol::lol:
    ඒ කඩේ කී ලොගර් දාලාද දෙන්නේ උඹට මේල් එක එන්න??? නැත්තම් Multi session දාලද නංගි උඹට write කරලා දෙන්නේ.
    :sorry::sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    animated%20gif%20congratulations%20images%20glitter%2061.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    සීඩී කඩේ නංගිට කියලා වෙන්න ඇති දාන්න ඇත්තේ නේද ? අනේ යකෝ. :lol::lol::lol:
    ඒ කඩේ කී ලොගර් දාලාද දෙන්නේ උඹට මේල් එක එන්න??? නැත්තම් Multi session දාලද නංගි උඹට write කරලා දෙන්නේ.
    :sorry::sorry:

    මම ගෙදර ගෙනල්ල වෙන file ටික කොපි කරල වෙන dvd එකකට ගැහුව.. :cool: crack එකට keylogger එකක් bind කළා.. තෝ ඉවරයි :yes::lol: තොට ඉස්සෙල්ල අර අන් ගොප්පුව.. :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෙදකින් :eek:ඒ මේ හිලවද:lol:
    මොනා උනත් අපෙ එකානෙ එකෙන්ම විශ් කරනවා:cool: උබෙ පුරුශ දහිරියත් තව ටිකක් මෙවා වෙන්න කියලා පතනවා :rofl:
    ජයවේවා
    11.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අප්පට සිරි එල එල:) සුබපැතුම් මචන්:yes:.tips and tricks වෙලෙනවලු හොද ත්‍රේඩ් නැතුව:eek:
    එකක් දෙකක් දාමු නේ:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම ගෙදර ගෙනල්ල වෙන file ටික කොපි කරල වෙන dvd එකකට ගැහුව.. :cool: crack එකට keylogger එකක් bind කළා.. තෝ ඉවරයි :yes::lol: තොට ඉස්සෙල්ල අර අන් ගොප්පුව.. :lol:
    :eek::eek::eek::D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,892
    113
    -In Darkness-
    මම ගෙදර ගෙනල්ල වෙන file ටික කොපි කරල වෙන dvd එකකට ගැහුව.. :cool: crack එකට keylogger එකක් bind කළා.. තෝ ඉවරයි :yes::lol: තොට ඉස්සෙල්ල අර අන් ගොප්පුව.. :lol:

    හිටු හොඳ වැඩක් කරන්න. මං Turok දාන්න කලින් තොගෙ අහවල් ඇන්ටිගේ වයිරස් එක දානවා :P හැබැයි ඔන්න කී ලොගර් තියෙනවා කියලා අහුවුන් නැත්තන් ඇන්ටිගේ වයිරස් එක කපෝතියි පුතේ :lol::lol::lol:
    පව් අප්පුවා :( :(
     
    Last edited: