SIRAJSTC nam ballaa gen prawesam wenna..!!!

Status
Not open for further replies.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අරමුන පැහැදිලියි...................
ආගම් වාදය ජාතිවාදය පැතිරීම...............
ලේසිවෙන්නේ නැහැ................
අපිත් ඉන්නවා අවදියෙන්...............
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    දැන් මුන් ෆෝරම් වල් වෝනින්ග් දෙන්න තරම් ඉතිමිලා:P
     
    vote-now

    Member
    Nov 4, 2011
    18
    4
    0
    ආපු දෙන් කෝ ආයෙත් මේ වගෙ කට කැඩිච්චි කතාවක් කියාගෙන,අපිත් මේකෙ ඉන්නවානෙ,මම හිතුවේ නැ සිරාජ් මේ වාගෙ එක්කෙනෙක් කියලා,බලාගෙන ගියාම මු මහා සුනඛ පුත්‍රයෙක් නෙ

    :yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ආපු දෙන් කෝ ආයෙත් මේ වගෙ කට කැඩිච්චි කතාවක් කියාගෙන,අපිත් මේකෙ ඉන්නවානෙ,මම හිතුවේ නැ සිරාජ් මේ වාගෙ එක්කෙනෙක් කියලා,බලාගෙන ගියාම මු මහා සුනඛ පුත්‍රයෙක් නෙ

    :yes::yes::yes::yes:
    Mamat mu gana hithan hitiya widiya wenas una
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    මේගොල්ලෝ දැන් බෞද්ධ වෙස් බැදගෙන තමයි අළුතින් වැඩ පටන් අරන් තියෙන්නේ. බුදු බණ කියන මුවාවෙන් බුදු දහමින් ඈත් කිරීම තමයි කරන්නේ.:)

    මේගොල්ලෝ බෞද්ධයන් ලෙස වෙස් බැද ගෙන වෙන ත්‍රෙඩ් එකක දිගින් දිගටම බුදු දහමට අපහාස කරනවා. මේ ත්‍රෙඩ් එක සිරාජ්ල තමයි බම්ප් කරන්න එන්නේ. තව කීප දෙනෙක්ම මෙතන බෞද්ධ වෙස් අරන් ඉන්නේ(හැමෝම නෙවෙයි). අපිට හිතෙන විදිහට 'පැටියා' ත් එයින් එක්කෙනෙක්. තව ඉන්නව නම් අනෙක් අයට දැන ගන්න මෙතන හරි වෙන ත්‍රෙඩ් එකක් හරි දාන්න. බලන්න මේ Honest Killer බෞද්ධයෙක් විදිහට වෙස් බැදගෙන බුදු දහම අන්තවාදී ආගමක් කියල කලකිරවන්න මෙතන කරන උත්සාහය. ඕවට නියම බෞද්ධයින් කලකිරෙන්නේ නැහැ. ඒ වුනාට මේගොල්ලෝ මේ කරන්නේ අහස පොළොව උහුල්ලන්නේ නැති අපරාධයක් :)

    http://www.elakiri.com/forum/showthr...514203&page=63

    Honest Killer ගැන නොදන්නා අයට,

    http://www.elakiri.com/forum/showthread.php?t=1497170

    • Like
    Reactions: Fox C2

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මු ඉස්සර ඉදන්ම නානවද මුගෙ පස්සෙන් යන එවුන්ගෙ තරමත් මෙකෙන් හිතාගන්න පුළුවන්
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    මේගොල්ලෝ දැන් බෞද්ධ වෙස් බැදගෙන තමයි අළුතින් වැඩ පටන් අරන් තියෙන්නේ. බුදු බණ කියන මුවාවෙන් බුදු දහමින් ඈත් කිරීම තමයි කරන්නේ.:)

    මේගොල්ලෝ බෞද්ධයන් ලෙස වෙස් බැද ගෙන වෙන ත්‍රෙඩ් එකක දිගින් දිගටම බුදු දහමට අපහාස කරනවා. මේ ත්‍රෙඩ් එක සිරාජ්ල තමයි බම්ප් කරන්න එන්නේ. තව කීප දෙනෙක්ම මෙතන බෞද්ධ වෙස් අරන් ඉන්නේ(හැමෝම නෙවෙයි). අපිට හිතෙන විදිහට 'පැටියා' ත් එයින් එක්කෙනෙක්. තව ඉන්නව නම් අනෙක් අයට දැන ගන්න මෙතන හරි වෙන ත්‍රෙඩ් එකක් හරි දාන්න. බලන්න මේ Honest Killer බෞද්ධයෙක් විදිහට වෙස් බැදගෙන බුදු දහම අන්තවාදී ආගමක් කියල කලකිරවන්න මෙතන කරන උත්සාහය. ඕවට නියම බෞද්ධයින් කලකිරෙන්නේ නැහැ. ඒ වුනාට මේගොල්ලෝ මේ කරන්නේ අහස පොළොව උහුල්ලන්නේ නැති අපරාධයක් :)

    http://www.elakiri.com/forum/showthr...514203&page=63

    Honest Killer ගැන නොදන්නා අයට,

    http://www.elakiri.com/forum/showthread.php?t=1497170

    මේ HonestKiller මුස්ලිම් කියල කියල තිබ්බට අපි මෙතන එයා ගැන කතා කරන එකෙන් රිදිලා තියෙන්නේ Gunebhai ට. එයා අන්තවාදී කතෝලිකයෙක්. මේ ගැන දෙසැරයක් හිතන එක හොදයි කියල හිතෙනවා. බලන්න මේගොල්ලෝ Siraj ල එක්ක කොච්චර එකතුද කියල:)

    http://www.elakiri.com/forum/showthread.php?p=14124953&posted=1#post14124953
     
    porkl.jpg
     
    Status
    Not open for further replies.