පිටසක්වල නම් දරාපු
මං දැක්කා අපේ සහෝදරයෙක් විසින් කාලීනව ප්රසිද්ද ගීතයක් ලියලා තිබුනා..
ඉතිං බං මටත් හිතුනා එකක් ලියන්න..
කියවලා බලපල්ලකො
අහස මැද්දෙ කළු කරාපු...
පීරිසියක් හැඩට ආපු...
එලියන්ටත් පුදුම හිතෙනවා......
මායන්ටත් බැරි උනාලු....
විසි එක වැඩ කෙල උනාලු.....
දන ගහලා ඔරියා අඩනවා....//
ඇයි කොහෙද එයා.... නෑ.... නෑ දැං ඔරියා මෙහේ නෑ...... //
ඉර හද පුපුරල ගියාම....
ලොව ගිනිගෙන අළු උනාම....
තරු ලොව රජ වෙනවද ඔරියෝ.....
කොම්පියුටර් හැකි උනාට....
එළකිරි කොම් ලොග් උනාට....
නෑ.... නෑ ....නෑ ....නේ නගුට හැදෙන්නේ.....
අහස මැද්දෙ කළු කරාපු...
එළකිරි අය සෙට් කරාපු....
ත්රෙඩ් එකකදි කිච උනාලු...
සිහින සැබෑ නොවේ ඔරියගේ....
දිනෙක සක්වලිං එවාපු.....
බඹ ගානක් පතුල බැහැපු...
පෑදේ පෑදේ පශ්චාත් භාගේ..........

අහස මැද්දෙ කළු කරාපු...
තැටිය මැද්දෙ කලු කරාපු .. පහන්තිරය මැදට ආපු... ගීතයේ තාලයට ගයන්න....

මං දැක්කා අපේ සහෝදරයෙක් විසින් කාලීනව ප්රසිද්ද ගීතයක් ලියලා තිබුනා..
ඉතිං බං මටත් හිතුනා එකක් ලියන්න..

කියවලා බලපල්ලකො

අහස මැද්දෙ කළු කරාපු...
පීරිසියක් හැඩට ආපු...
එලියන්ටත් පුදුම හිතෙනවා......
මායන්ටත් බැරි උනාලු....
විසි එක වැඩ කෙල උනාලු.....
දන ගහලා ඔරියා අඩනවා....//
ඇයි කොහෙද එයා.... නෑ.... නෑ දැං ඔරියා මෙහේ නෑ...... //
ඉර හද පුපුරල ගියාම....
ලොව ගිනිගෙන අළු උනාම....
තරු ලොව රජ වෙනවද ඔරියෝ.....
කොම්පියුටර් හැකි උනාට....
එළකිරි කොම් ලොග් උනාට....
නෑ.... නෑ ....නෑ ....නේ නගුට හැදෙන්නේ.....

අහස මැද්දෙ කළු කරාපු...
එළකිරි අය සෙට් කරාපු....
ත්රෙඩ් එකකදි කිච උනාලු...
සිහින සැබෑ නොවේ ඔරියගේ....
දිනෙක සක්වලිං එවාපු.....
බඹ ගානක් පතුල බැහැපු...
පෑදේ පෑදේ පශ්චාත් භාගේ..........


අහස මැද්දෙ කළු කරාපු...
තැටිය මැද්දෙ කලු කරාපු .. පහන්තිරය මැදට ආපු... ගීතයේ තාලයට ගයන්න....



ඕකේ

