.:: ANDROID වැඩකාරයෝ Part II ::.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    මචන් මේ තියෙන්නේ Source codes download කරලා, ඒක පැච් කරලා, තමන්ම compile කරලා, ඒකෙන් zip file එක හදලා, එක CWM වලින් flash කරලා, ඊට පස්සේ apk එක install කරන්න කියලා. උඔට මේ ටිට කරන්න නම් repo එක මුලින් download කරගෙන ඉන්න ඕනේ.
    අම්මො එචර වැඩ ගොඩක් කරන්න ඔනෙද. ස්තුති මචන් කිවට. එහෙනම් වැඩෙ අතඇරල දාන එක ලෙසි වගෙ. :sorry:
     
    ohoma danna epa baan copyrighted kiyala uba liyapu app ekak newei ne :rofl:

    ANDROID වැඩකාරයෝ කියන්නෙ මට නෙමේනෙ බං..:P
    මම දාල තියෙන්නෙ upload copyrights thread එකට කියන එක.:P එහෙම නැතුව මගෙ එකක් නෙමේ:rofl:

     
    • Like
    Reactions: janaka5130

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;14119987 said:

    ANDROID වැඩකාරයෝ කියන්නෙ මට නෙමේනෙ බං..:P
    මම දාල තියෙන්නෙ upload copyrights thread එකට කියන එක.:P එහෙම නැතුව මගෙ එකක් නෙමේ:rofl:


    :P
    copyright danna ayithiya tiyenne app eka code karapu ekata witharai :P

    machan mata me uccw skin eka hoyala dennako :D :)

    screenshot2012122222434.png


    menna link eka,paid :(
    http://www.el-be.fr/beta/home/uccw.php#bwny
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;14120156 said:
    -----------------------------------------------------------------------------



    oke na machan mokada me skin eka paid ekak ne :/
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;14120324 said:
    කොහෙවත් හොයාගන්න නෑ බං :no:
    yeah kawru hari credit card eka google play ekata dala tiyena kenek aragena apk eka backup karan refund ekak illuwa nam hari ;) 15 mins athulatata karanna ona
    mata credit tiya debit card ekak wat na ban :sorry:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    yeah kawru hari credit card eka google play ekata dala tiyena kenek aragena apk eka backup karan refund ekak illuwa nam hari ;) 15 mins athulatata karanna ona
    mata credit tiya debit card ekak wat na ban :sorry:

    එහෙම කරන්න පුළුවන්. ඒත් එහෙම කරන එක එච්චර හෙඳ නෑ. එහෙම කරනවා නම් ඒ app එක install කරලා detach කරන්න ඕනේ play store එකෙන්. නැත්නම් මාට්ටු වෙන්න පුළුවන්.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    oke na machan mokada me skin eka paid ekak ne :/

    චිරි චිරි වැස්ස;14120324 said:
    කොහෙවත් හොයාගන්න නෑ බං :no:

    මචං මොක UCCW skin එකක් නේද .. පොඩ්ඩක් මහන්සි උනානම් තමන්ටම හදා ගන්න පුළුවන් නේ. මමත් කීපයක් හැදුවා කලින් ROM එක තියෙද්දී. එච්චර අමාරු නෑ බං.