kandy ලෝගෝ

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    563604_124625104368320_1070194376_n.jpg


    kandy ලෝගෝ එක පාවිච්චි කරමින් මහනුවර නගරයේ කොටු ගොඩැල්ල විදියේ කැන්ඩි රෙදිපිලි අලවි සැලක් ආරම්බ කර ඇත. සිංහලයනී සොයා බලන්න.
     

    Cyrod

    Member
    Dec 23, 2012
    7
    1
    0
    Original ekama wenna athi machan, Logo walata copyrights thiyenawa ne. Kokatath kiyala kandy ekenma ahuwa nam hodai
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Hambayange boru ekak nam video karala oya kade ayithikarayangeth photo hari wisthara hari aran thiyaganilla wandiyak illapalla kiyala Genuine Kandy ekata video ekai details ui dunneaki. :yes:
     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    KANDY eke Mahanuwara branch1k na ban.. anika mona pu* amaruwatada NEW KANDY kiyala dahanne..unge nama decent pitama KANDY kiyala noda
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඔහෙම ලොන්ත විදිහට කැන්ඩි එකේ බ්‍රාන්ච් ඕපන් කරන්නැ බන්.:confused: දැක්කනේ දෙහිවල බ්‍රාන්ච් එක. සුපිරියටම තියනවා. සුවර් එකට අපේ එකේගෙ මෝඩ ආතල් එකක්. නැත්තම් ගෙරි තම්බින්ගේ ‍වැ‍ඩක්
     

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    NA machan mama danna taramin oka sinhala kadayak oke aithikaraya tama okatama kada 2kata passe tiyana SUDARMA TEX eke aiti karaya uge tawa kadayak jorge E de silwa park eka atulet tiyanawa.
    Et tawa hoyala balapan onemanam.:confused:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    ඔය වගේ අස්සවල් වල කැන්ඩි එකක් දාන් නැ බන් ශුවර් එකට හම්බ මුදුක්කුවක් වෙනඩ ඇති.