නත්තල් ඇවිත්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උදුවප් මාසේ විසිපස් වෙනිදට......
    නත්තල් දා ලොව බබලන්නේ....
    ජේසු කුමරු ලොව ඉපදුන හින්දයි.....
    ලෝකෙම නත්තල පැතිරෙන්නේ.....

    තන්හා වෛරය... ද්වේශය ක්‍රෝදය....
    හිරු දුටු පිනි මෙන් දුරු වෙන්නේ.....
    සොහොයුරු දහමින් මෙත් සිත් පතුරා....
    ලොවටම සාමය ලැබදෙන්නේ..............

    ලංකාවෙත් ලොව හැම රටකම මෙන්......
    නත්තල් ජයටම සමරන්නේ...........
    නෙක නෙක ආගම් වල අය හිටියත්....
    බේද කිසිත් නෑ සලකන්නේ.............

    වැසි දිය ගලලා..... මිනිසුන් මැරිලා......
    අවතැන් කදවුරු වැඩි වෙන්නේ......
    සිරිලක හැමතැන කරදර වෙනකොට.....
    කොහොමද පුහු වෙඩි පුපුරන්නේ...........

    ඔබ මගෙ මිතුරා.... ඔබ මගෙ සගයා.....
    කලු සුදු කුල නෑ සලකන්නේ............
    මගෙ නත්තල් දින... ඔබ තැවුලෙන් නම්....
    කොහාමද මට නත්තල් වෙන්නේ............

    බෙදාගැන්ම හා කරුණාවයි හැම.......
    ආගමකම .. ලියැවී ඇත්තේ..........
    ජාතිය කුල මල භේද දුරැර දා.....
    සැවොම එකා මෙන් හැසිරෙන්නේ..........

    දුගී දුප්පතා..... මහා ධනවතා.....
    කව්රුත් අවසන... වැලලෙන්නේ.....
    මරුවා ආ කල.... කොයි කව්රුන් වත්...
    කිසිවක් අරගෙන.. නෑ යන්නේ..........

    ඔබේ සතුට ලග... ඔබේ සිහින ලග.....
    මගේ නත්තලත් ... නවතින්නේ......
    ඔබ හිනැහෙන විට... ඔබ සැනසෙනවිට...
    ලොවම ලස්සනයි වැටහෙන්නේ.......

    එළකිරි ඇඩ්මින් ජීටී අයියයි...
    ොඩාලා සෙට් එක සිහි වෙන්ේ.....
    ඔබේ පිහිටෙන් එළකිරි ොට් ොම්...
    යෙහෙන් දිේවා... පතමින්ේ.....

    ේඩිො අහනා ... ේඩිො කරනා....
    ේ යාළුවන් සැරදෙන්ේ........
    සියත් ආයු ලැබ.. අපෙත් ආයු ගෙන...
    වෙලාවටම ෝ .. කරපන්ේ... ;)

    ජය ජය ේවා.... කිරි ඉතිවා....
    සැමට සුභාසිරි ගෙන එන්ේ.......
    ඔබ සැම සහිකර .. නත්තල් ආසිරි....
    ගෙනෙමින් මා.. දැන් සමුගන්ේ.....//

    ඔබ සැමට සුභම සුභ නත්තලක් වේවා....!!:D

    Merry-Christmas.jpg



     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    0lWYN.gif

    ේඩිො අහනා ... ේඩිො කරනා....
    ේ යාළුවන් සැරදෙන්ේ........
    සියත් ආයු ලැබ.. අපෙත් ආයු ගෙන...
    වෙලාවටම ෝ .. කරපන්ේ... ;)
    :yes: