එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :):):)
    මට මාසයක් එක දිගට බඩගියත් කමක් නැහැ මල්ලී ,,,
    උබට බොන්න නොලැබී ........
    :sorry::sorry:
    අනේ ‍යකෝ....මම බිව්වට මම කවදාවත් උඹලට බොන්න කි‍යලා ති‍යනවද.... උඹලා හරි‍යට ජන්මාන්තර වෛරකාර‍යෝ වගේනේ....:frown::frown::frown:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දවල් වරුවම එහෙ ඉඳලා බන් ආවේ..... අද න‍යිටකුත් ගහන්න වෙනවා....මල ගෙදරිනුත් හොඳට කන්න පුලුවන් තම‍යි.... ඒත් අපරාදේ බන් අරූ ගෙනාපු බෝතල් ටික....දැන් මගේ පංගුවත් එක්ක අනික් එවුන් කෙලලා දාවි.....:(:(:(
    :lol::lol:හොදම වැඩේ උබට:Dමල ගෙදරිනුත් බොන්න දෙනවා බන් අපේ පැත්තේ නම්:dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ පැත්තේ නැද්ද:D.අපේ පැත්තේ ඉන්නවා අයියේ මලගෙවල් හොයාගෙන යන එවුන් කිසිම දැනහැදුනුම්කමක් ඕනේ නෑ:D.අඩුගානේ මැරුනේ කවුද කියලාවත් දන්නේ නැ:lol:.එකම පරමාර්තය බූරූවා ගැසිම:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol:හොදම වැඩේ උබට:Dමල ගෙදරිනුත් බොන්න දෙනවා බන් අපේ පැත්තේ නම්:dull:
    න‍යිට ගහන්න තාත්තත් එනවා කිව්වා බන්.... එ‍යා ඉන්නකොට බොන්නේ කොහොමද....:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ‍යනවා බන්....බොන්න බැරිවෙන එකේ මල ගෙදරදි හොඳට කන්නවත් try එකක් දෙන්න ඕනේ.... ඊට කලින් න‍යිට ගැසීමට ready වීම සඳහා පොඩි ඇලට් එකක් දාලා එන්නම්....:cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :lol:
    මම ‍යනවා බන්....බොන්න බැරිවෙන එකේ මල ගෙදරදි හොඳට කන්නවත් try එකක් දෙන්න ඕනේ.... ඊට කලින් න‍යිට ගැසීමට ready වීම සඳහා පොඩි ඇලට් එකක් දාලා එන්නම්....:cool::cool::cool:
    11.gif
    11.gif
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හූ.....rcccc, නුවන් අ‍යි‍යා.... උඹලා දෙන්නා මට හිනාවුනා මලගෙදරදි බොන්න බැරිවෙ‍යි කි‍යලා.....කොහොමහරි තාත්තට හොරෙන් මම කාලක් ගැහුවා.....:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒවගෙන් කමක් නෑ..... ඔන්න Night Club එකේ ඉන්න හැමදෙනාටම සුභ නත්තලක් වේවා කිව්වා එහෙනම්.....:D:D:D:D

    merrychristmasml.jpg

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හූ.....rcccc, නුවන් අ‍යි‍යා.... උඹලා දෙන්නා මට හිනාවුනා මලගෙදරදි බොන්න බැරිවෙ‍යි කි‍යලා.....කොහොමහරි තාත්තට හොරෙන් මම කාලක් ගැහුවා.....:lol::lol::lol:

    ඔබ වැන්න උන් අප අතර සිටිම අප ඉමහත් ආඩම්බරයකි:cool:
    දාන්න පහක්:lol:
    අපි ගියා උබලට සුබ සිහින
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබ වැන්න උන් අප අතර සිටිම අප ඉමහත් ආඩම්බරයකි:cool:
    දාන්න පහක්:lol:
    අපි ගියා උබලට සුබ සිහින
    එලස්....සුභ රාත්‍රි‍යක් මචන්....:cool::cool::cool:
     
    Status
    Not open for further replies.