අනේ යකෝ....මම බිව්වට මම කවදාවත් උඹලට බොන්න කියලා තියනවද.... උඹලා හරියට ජන්මාන්තර වෛරකාරයෝ වගේනේ....
මට මාසයක් එක දිගට බඩගියත් කමක් නැහැ මල්ලී ,,,
උබට බොන්න නොලැබී ........![]()



දවල් වරුවම එහෙ ඉඳලා බන් ආවේ..... අද නයිටකුත් ගහන්න වෙනවා....මල ගෙදරිනුත් හොඳට කන්න පුලුවන් තමයි.... ඒත් අපරාදේ බන් අරූ ගෙනාපු බෝතල් ටික....දැන් මගේ පංගුවත් එක්ක අනික් එවුන් කෙලලා දාවි.....![]()

හොදම වැඩේ උබට
මල ගෙදරිනුත් බොන්න දෙනවා බන් අපේ පැත්තේ නම්
ඒ පැත්තේ නැද්ද
.අපේ පැත්තේ ඉන්නවා අයියේ මලගෙවල් හොයාගෙන යන එවුන් කිසිම දැනහැදුනුම්කමක් ඕනේ නෑ
.අඩුගානේ මැරුනේ කවුද කියලාවත් දන්නේ නැ
.එකම පරමාර්තය බූරූවා ගැසිම
නයිට ගහන්න තාත්තත් එනවා කිව්වා බන්.... එයා ඉන්නකොට බොන්නේ කොහොමද....හොදම වැඩේ උබට
මල ගෙදරිනුත් බොන්න දෙනවා බන් අපේ පැත්තේ නම්
![]()



එල එලනයිට ගහන්න තාත්තත් එනවා කිව්වා බන්.... එයා ඉන්නකොට බොන්නේ කොහොමද....![]()





මම යනවා බන්....බොන්න බැරිවෙන එකේ මල ගෙදරදි හොඳට කන්නවත් try එකක් දෙන්න ඕනේ.... ඊට කලින් නයිට ගැසීමට ready වීම සඳහා පොඩි ඇලට් එකක් දාලා එන්නම්....![]()



හූ.....rcccc, නුවන් අයියා.... උඹලා දෙන්නා මට හිනාවුනා මලගෙදරදි බොන්න බැරිවෙයි කියලා.....කොහොමහරි තාත්තට හොරෙන් මම කාලක් ගැහුවා.....![]()


එලස්....සුභ රාත්රියක් මචන්....ඔබ වැන්න උන් අප අතර සිටිම අප ඉමහත් ආඩම්බරයකි
දාන්න පහක්
අපි ගියා උබලට සුබ සිහින


