මන්නම් 2011 ඉදන් කපන්නෙ Faux Hawk Hair Cut එක. Emo Hair cut එකටත් ආසයි ලඟදිම ඒකත් දාල බලන්න ඕන.![]()
1. හරි ජෙල් එක සෙට් වෙලා නෑ.වෙලාවකට එනවා.
price?
marum kannada yanneවිශේෂ මිලක් නෑ මචන්. රුපියල් 150ට මට ඕන විදියට කොන්ඩෙ සැලෝන් එකෙන් කපාගෙන. හෙයාර් වැක්ස්, හෙයාර් ස්ප්‍රේ, හෙයාර් ඩ්‍රයර් එකක් යූස් කරල කරගන්නව. ජෙල් මට හරියන්නෑ. මොකද මගේ හෙයාර් එක ගොඩක් ඩ්‍රයි එකක්. එමෝ එකට යන්න කොන්ඩෙ දැන් ටිකක් වවනව. ෆැවුක්ස් හැවුක්ස් දැන් හැම එකාම කරන නිසා ගතියක් නෑ.

marum kannada yanne![]()
dan eka hena common machan
1. හරි ජෙල් එක සෙට් වෙලා නෑ.
2. ජෙල් ගාලා වතුර ගානව ඇති, හෙල්මට් දානව ඇති, වැස්සට තෙමෙනව ඇති. කොන්ඩෙට සෙන්ට් එක ගහනව ඇති, ඔය මොනවහරි තමයි.
na ban anith eka karanna hithagena inne
ha ha ha ubath faux ne?dan eka hena common machan

පලවෙනි කාරණය වෙන්න ඇති.
දෙවෙනි එක නම් කොහෙත්ම වෙන්න බෑ.ඔය කිසිම දෙයක් කරන්නේ නෑ
