විශේෂ මිලක් නෑ මචන්. රුපියල් 150ට මට ඕන විදියට කොන්ඩෙ සැලෝන් එකෙන් කපාගෙන. හෙයාර් වැක්ස්, හෙයාර් ස්ප්‍රේ, හෙයාර් ඩ්‍රයර් එකක් යූස් කරල කරගන්නව. ජෙල් මට හරියන්නෑ. මොකද මගේ හෙයාර් එක ගොඩක් ඩ්‍රයි එකක්. එමෝ එකට යන්න කොන්ඩෙ දැන් ටිකක් වවනව. ෆැවුක්ස් හැවුක්ස් දැන් හැම එකාම කරන නිසා ගතියක් නෑ.

Spike eke asama Beckham ayyage style ekata thama..
![]()




