2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් කීප දෙනෙක් යනවා කියලා තිබුනා ඒ ඔක්කොටමයි දැන් රේඩියෝව අහන් ඉන්න ඔක්කෝටමයි හොරාට අහන උන්ටයි ඔක්කෝටම සුභ නත්තලක්ම වේවා...

    0253.gif
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මට නම් ඉතින් නත්තල නැත:yes: , ඇද පමණක් ඇත:D:yes: . නත්තල් තියෙන කට්ටියට merry x mas ඈ:D:D

    සුබ රාත්‍රියක් කට්ටියටම.... .. . .. ..
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මට නම් ඉතින් නත්තල නැත:yes: , ඇද පමණක් ඇත:D:yes: . නත්තල් තියෙන කට්ටියට merry x mas ඈ:D:D

    සුබ රාත්‍රියක් කට්ටියටම.... .. . .. ..

    සුබ රාත්‍රියක්..........:):):)
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දැන් කීප දෙනෙක් යනවා කියලා තිබුනා ඒ ඔක්කොටමයි දැන් රේඩියෝව අහන් ඉන්න ඔක්කෝටමයි හොරාට අහන උන්ටයි ඔක්කෝටම සුභ නත්තලක්ම වේවා...

    0253.gif
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    The Wanted Glad You Came සින්දුව ඕනේ.. මන් හොරෙන් අහගෙන ඉන්නේ... පොඩි වෙඩක්