2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    සුබ උපන්දිනයක් වේවා නගා
    110.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අද රේඩියෝ ෂෝ එක අහපු.... මාව ලිඳට දාපු...... උදව් කරපු හැමෝටම
    සහ
    රේඩියෝ අහන සියලුම අයටත්.........
    සතුට සාමයෙන් පිරි නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.....
    ඒ වගේම ඔබ සියලු දෙනාට සුභ රාත්‍රියක් වේවා.......!​
    gd9t mchn..
    11.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Wish u a Happy Birthday Too Nango.... :love:

    පොතේ පතේ වැඩ හොදට කරන්න පුළුවන් වෙන, හොද සෞඛ්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා
    මේක මගේ ගානේ...පස්සේ අහන්න...
    103.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ටූ ලිට්ල් නංගී ටත් සුබම සුභ උපන්දිනයක් වේවා..ඒ වගේම මේ වෙලාවේ රේඩියෝ එක අහන් ඉන්න විරාජ් සංජීව සොහොයුරාටත් සුභ උපන්දිනයක් වේවා කියනවා..
    098.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටූ නංගිගේ Birthday එක කි‍යලා මම දැනු‍යි දන්නේ..... ඔන්න එහෙනම් මමත් සුභපතනවා......:cool::cool::cool:


     
    Last edited: