2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    සුබ උපන්දිනයක් වේවා නගා
    110.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අද රේඩියෝ ෂෝ එක අහපු.... මාව ලිඳට දාපු...... උදව් කරපු හැමෝටම
    සහ
    රේඩියෝ අහන සියලුම අයටත්.........
    සතුට සාමයෙන් පිරි නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.....
    ඒ වගේම ඔබ සියලු දෙනාට සුභ රාත්‍රියක් වේවා.......!​
    gd9t mchn..
    11.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Wish u a Happy Birthday Too Nango.... :love:

    පොතේ පතේ වැඩ හොදට කරන්න පුළුවන් වෙන, හොද සෞඛ්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා
    මේක මගේ ගානේ...පස්සේ අහන්න...
    103.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ටූ ලිට්ල් නංගී ටත් සුබම සුභ උපන්දිනයක් වේවා..ඒ වගේම මේ වෙලාවේ රේඩියෝ එක අහන් ඉන්න විරාජ් සංජීව සොහොයුරාටත් සුභ උපන්දිනයක් වේවා කියනවා..​
    098.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටූ නංගිගේ Birthday එක කි‍යලා මම දැනු‍යි දන්නේ..... ඔන්න එහෙනම් මමත් සුභපතනවා......:cool::cool::cool:


    ​
     
    Last edited: