සිරාවට පිංතූර ටික අරන් තියෙනව බං.. තව තියෙනව ගොසිප් නයින් එකේ දාලා.. බලපං..

මම හිතුවෙ දෙක මැද්දට දෙකක් පිටින් තියලා එකක් ඔබන එකක් කියලා![]()

එතනින් තමයි ඉතින් ඉස්සුවේ![]()
මම බලන්න කියලා ඕපන් කලා.. ලෝඩ් වෙනවා වෙනවා ඉවරයක් නැ බං.. පිංතූර බර ගාණක් තියෙනවනේ.. 
හැම දේම දිහා වල් ඇසින් බලන්න එපා සහෝ..
සෙට් එකම දැම්ම නම් ඉවරනේ..මම බලන්න කියලා ඕපන් කලා.. ලෝඩ් වෙනවා වෙනවා ඉවරයක් නැ බං.. පිංතූර බර ගාණක් තියෙනවනේ..
උඹ හිතුවද මට මොකක් හරි කැසිල්ලක් තියෙනවා කියල
ඇයි එහෙම කේස් එකක් තියෙද..? 
මම හිතුවෙ දෙක මැද්දට දෙකක් පිටින් තියලා එකක් ඔබන එකක් කියලා![]()

මොකා 

හැම දේම දිහා වල් ඇසින් බලන්න එපා සහෝ..
සෙට් එකම දැම්ම නම් ඉවරනේ..මම බලන්න කියලා ඕපන් කලා.. ලෝඩ් වෙනවා වෙනවා ඉවරයක් නැ බං.. පිංතූර බර ගාණක් තියෙනවනේ..

වල් ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්? මම නරක එවා මෙකෙ කියන්නෙ නැහැ මල් වගෙ නංගිලා මල්ලිලානෙ මෙකට එන්නෙ මමනම් සෙරෙප්පු 2ත් ගලවලා එලකිරියට ලොග් වෙන්නෙමොකා
මොකක් හරි වල් තේරුමක් ඇති
අපි වගේ නොදරුවන්ට ඉතිං ඕව තේරෙන එකක් ඈ![]()

උඹ හිතුවද මට මොකක් හරි කැසිල්ලක් තියෙනවා කියල
මම එහෙම හිතුවෙ නෑ බං..ඇයි එහෙම කේස් එකක් තියෙද..?

මොකක්ද වල් ????????????????????????![]()

වල් ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්? මම නරක එවා මෙකෙ කියන්නෙ නැහැ මල් වගෙ නංගිලා මල්ලිලානෙ මෙකට එන්නෙ මමනම් සෙරෙප්පු 2ත් ගලවලා එලකිරියට ලොග් වෙන්නෙ![]()

ජබුක්![]()

වල් ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්? මම නරක එවා මෙකෙ කියන්නෙ නැහැ මල් වගෙ නංගිලා මල්ලිලානෙ මෙකට එන්නෙ මමනම් සෙරෙප්පු 2ත් ගලවලා එලකිරියට ලොග් වෙන්නෙ![]()
ඔබ අපට ආඩම්බරයක්

මට එහෙම හිතුනනේ සහෝ..
මාර මිනිස්සු ඕයි ඉන්නෙ.. ඉක්කා වැටෙනවා..
සෙරෙප්පු දෙකෙයි එළකිරියෙයි තියෙන සම්බන්ධය මොකක්ද සහෝ..

අන්න බලන්න නේ.. ඔයාලගෙන් අපිට ඉගෙන ගන්න ගොඩාක් හොද දේවලුත් තියනවඔබ අපට ආඩම්බරයක්
![]()
තව කියන්න සහෝ..![]()

අන්න බලන්න නේ.. ඔයාලගෙන් අපිට ඉගෙන ගන්න ගොඩාක් හොද දේවලුත් තියනවඔබ අපට ආඩම්බරයක්
![]()
තව කියන්න සහෝ..![]()

සමිරයයි මොසියායි මතක් උනා![]()