ගුද මාර්ග සංසර්ගය (+21 පමණයි)

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,325
    3,117
    113
    6°54′N 79°54′E
    tyr1.gif
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දිගටම කරගෙන පලයන් මචන්.. :yes: ඕවා දන්නේ නැති එවුන් ගොඩක් ඉන්නවා.. අපි වගේ ;)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    උබේ අනිත් පොස්ට් ටිකත් පල්ලෙහින් දාපං එල ඒවා තියනවා දැක්කා, රේප් දෙන්ඩ බැලූ පස්සේ +7 ක් දෙන්නම්
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ela thread eka :D :rolleyes:

    You must spread some Reputation around before giving it to luckyluke111 again. :/
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    වැඩි දෙනා කතා නොවන කාරණයක් - ලංකාවේ මෙම ආකාරයෙන් සංසර්ගය සිදු කිරීම නීති විරෝධී ක්‍රියාවකි. මෙය අපරාධ නීතිය යටතේ ගන්නා අතර බරපතල වැඩ සහිතව අවු 10-12 පමණ සිරගත කිරීමටද හැක. සරලව කියන්නේ නම් තමන්ගේ බිරිඳට වුවද මෙය කිරීම අපරාධයක් ලෙස ගනී.

    නමුත් දැනට මා දන්නා තරමින් දූෂණයකදී හැර මෙම නීතිය භාවිතා කර නැත. කෙසේ වෙතත් කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර (වීඩියෝ පට ආදිය) කරන දෙයක් කරන්න.

    මෙම නීතියේ පදනම නම් කිසියම් කාන්තාවක් හෝ පිරිමියෙක් වෙත මෙම ක්‍රියාව කිරීමෙන් ඔහු හෝ ඇය ඉතා පහත් තත්වයකට ඇද දමන බව ලොව තිබෙන සියළුම සංස්කෘතීන් වල සලකා තිබීමයි. මේ පිළිබඳව මහාචාර්ය නන්දදාස රත්නපාල මහතා සඳහන් කර ඇත්තේ ලොව සියළුම භාශාවන් වල මේ සඳහා 'කුණුහරුප' ඇති බවයි.:lol:
     
    :eek::eek: