ඔයාගේ ලිපි බොහෝම වැදගත් සහෝදරයා ,,,,
මොකද මේ වගේ දේවල් නොදන්නාකමින් ගොඩාක් මිනිස්සු
ජීවිතය අවුල් කරගන්නවා ........![]()
sirawata


වැඩි දෙනා කතා නොවන කාරණයක් - ලංකාවේ මෙම ආකාරයෙන් සංසර්ගය සිදු කිරීම නීති විරෝධී ක්රියාවකි. මෙය අපරාධ නීතිය යටතේ ගන්නා අතර බරපතල වැඩ සහිතව අවු 10-12 පමණ සිරගත කිරීමටද හැක. සරලව කියන්නේ නම් තමන්ගේ බිරිඳට වුවද මෙය කිරීම අපරාධයක් ලෙස ගනී.
නමුත් දැනට මා දන්නා තරමින් දූෂණයකදී හැර මෙම නීතිය භාවිතා කර නැත. කෙසේ වෙතත් කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර (වීඩියෝ පට ආදිය) කරන දෙයක් කරන්න.
මෙම නීතියේ පදනම නම් කිසියම් කාන්තාවක් හෝ පිරිමියෙක් වෙත මෙම ක්රියාව කිරීමෙන් ඔහු හෝ ඇය ඉතා පහත් තත්වයකට ඇද දමන බව ලොව තිබෙන සියළුම සංස්කෘතීන් වල සලකා තිබීමයි. මේ පිළිබඳව මහාචාර්ය නන්දදාස රත්නපාල මහතා සඳහන් කර ඇත්තේ ලොව සියළුම භාශාවන් වල මේ සඳහා 'කුණුහරුප' ඇති බවයි.

