කවුරැ හරි ඉන්නවද ලගදි Paypal සල්ලි HNB එකට ෙගන්නා ගත්ත?
දවස් කීයක් විතර යනවද සල්ලි Account එකට වැටෙන්න?
15k wage yanawa.


මචන්ලා කොමර්ෂල් බැංකුවෙන් දෙන ඩෙබිඩ් කාර්ඩ් එකත් පේපැල් වලට ඇක්ටිව් කරගන්න පුලුවන්ද.![]()
ow puluwanටිකක් විස්තර කියන්නෙකා් තරහ නැතිව......
http://www.elakiri.lk/forum/showthread.php?t=1516811
$1 ත් $10 ත් අතර $1 ට රැපියල් 105
$10 ත් $50 ත් අතර $1 ට රැපියල් 110
$50 ත් $100 ත් අතර $1 ට රැපියල් 115
$100 ත් $150 ත් අතර $1 ට රැපියල් 118
$150 ත් $200 ත් අතර $1 ට රැපියල් 119
$200 ට වඩා වැඩිනම් $1 ට රැපියල් 120



nodana dewal karana gehan ubata kuduwe thama ina wena neee...mama dana tharamin ba









mama tama ubata call kale..Ko HNB salli dala kata karanawa kiwwane
Aya kata kale nehene![]()

සල්ලි නම් ආව.. මම ආයේ දැම්ම $3000 ක් එක ආවේ නෑ![]()
දැන් මේ සීන් එක හරිද??? සල්ලි දාන්න පුලුවන්ද>? any Updats????