ලස්සන ලස්සන තෑගි

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ලස්සන ලස්සන තෑගි

ලබන ආත්මේ boy friend ගෙන් ලස්සන ලස්සන තෑගි ගන්න මේ ආත්මේ මොනාද කරන්න ඕනේ?? jst asked :yes:
 

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මමනම් ලබන ආත්මයක් ගැන දන්නේ න..මගේ ගර්ල් ට පුළුවන් හැමදේම කරනවා...මට ඕන එයාව ලස්සනටත් සතුටින් තියන්න..ඒ නිසා මන් හැමදේම එයට අරන් දෙනවා...මේ මැයි වල අපේ එන්ගේජ් වෙන්න ඉන්නේ..:) ඔයාටත් හොද කෙනෙක් ලැබෙන්න කියල මන් ප්‍රර්ථනා කරනවා :)
     

    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    labana athmeth manussa loke genu kenek wela ipadenna ona. ekata pirisidu kaya karma wachi karma mano karma karanna ona, genu kenek karana kaya karma
    hithin hithagena karanna ona
    :yes:

    oyata karanna thiyenne mechcharaia hema thissema boy friend wa hithin mawagena eya oyata thegi denawa kiyna eka hithin hithanna hema welema hithanna rupe hithe edagena hithanna ekama chethana ham bikkawe kamman wadami, oya man kiuwe mano karma walin thamange prarthana ishta karaganna
    widiha.
    :yes:
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    thank you.. mata monawath prashnayak naha.. mama nikan ahuwe.. mama me athme daana dena ewath karanawa...oya kiwwa ekath mama karannam..mage hithata sathutak labei.. thanks
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ලබන ආත්මේ වෙනකන් ඉවසන්න එපා.. මේ ආත්මේ මාත් එක්ක යාලුවෙන්නකෝ මම අරන් දෙන්නම් ලස්සන ලස්සන එව්වා..... :lol::lol::lol::lol::lol:

    මම නම් කියන්නේ හොඳම දේ තමයි සරල වෙන්න පුලුවන්නම්, ලද දෙයින් සතු‍ටු වෙන්න පුලුවන්නම් තමුන්ගේ කෙනා දෙන ටො‍ෆි කොලයක් පවා කෙල්ලෙක්ට වටිනවා..... :yes::yes::yes::yes::yes:
     

    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    namuth oya ahapu prashne oyata nolbichcha deyak ho wena kenekuta lebena
    deyak gena hithala ahapu prashnayak. :D

    mekai mama nam kiyanne oya wage hithanna epa ohoma hithanawa kiyanne
    loke gena nodanna kama thawath widihakin kiuwoth bolada kamak
    :yes:
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    namuth oya ahapu prashne oyata nolbichcha deyak ho wena kenekuta lebena
    deyak gena hithala ahapu prashnayak. :D

    mekai mama nam kiyanne oya wage hithanna epa ohoma hithanawa kiyanne
    loke gena nodanna kama thawath widihakin kiuwoth bolada kamak
    :yes:

    na na mata danaganna ona une mata me tharam dewal labenna mama giya athme kochchara pin karala athi da kiyala.. jst think frnd..wht u see in out side is not inside.. explore ones heart is should be done very smoothly.. some say it directly.. but some people try to say directly.. understanding people is the most difficult thing in this world.. any way thanks for wasting ur minute to play with my foolish words.. duka saha sathuta dekama minissunge wena kagewat nemei.. udaw kireema tamai godak wadagath
     

    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    na na mata danaganna ona une mata me tharam dewal labenna mama giya athme kochchara pin karala athi da kiyala.. jst think frnd..wht u see in out side is not inside.. explore ones heart is should be done very smoothly.. some say it directly.. but some people try to say directly.. understanding people is the most difficult thing in this world.. any way thanks for wasting ur minute to play with my foolish words.. duka saha sathuta dekama minissunge wena kagewat nemei.. udaw kireema tamai godak wadagath

    hoda kalpanawak thawath hodata pin karanna pansal hadanna udau karanna, budda daramaya pewethmata udau karanna, dan denna sil rakinna, bawana karanna. budda darmaya igena ganna :yes:
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    eka athta.. eth hoda kiyana de eka eka aya eka eka vidiyata nirwachanaya karanawa.. samahara prashna vigraha karanna tikak amarui..samahara awastha wala api aith ape punchi kaleta yanna uthsaha karanawa.. eka hageemak..kothanaka hari podi waradimak athi.. by the way i this good day i wish peace in each n every heart...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොන තෑගිද
    හොද කෙනෙක් ලැබුනත් ඇති ඉතින්
    හොද කෙනෙක් ඔයාව සතුටින් තියන්න ඔයා ආසම කරන දේවල් හැමදේම කරයි (ඔයාව තේරුම් ගත්ත කෙනෙක් උනොත්)
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ඔයා රගපාන්න පටන් ගන්න... ඵතකොට හොද ව්‍යපාරිකයෙක් බදින්න පුලුවන්....
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලබන ආත්මේ කොල්ලෙක් වෙල ඉපදියන්.. එතකොට තෙරෙයි කොල්ලො ගෑනුන්ට තෑගි දෙන්න කොච්චර දුක් විදිනවද කියලා.

    නෑත්තන් නදීශා වගේ හොද බඩුවක් වෙයන්, ගෙවල් කාර් ව්හෙමත් හම්බවෙයි.
     
    Last edited: