අංගුලිමාල;14125067 said:මචන් මෝඩ කතා කියන්න එපා. එතකොට අපි වැඩට යන්න ඕන සරම ඇඳලද ? උඹ අඳින්නේ සරමද ?
මෙහෙමයි. ඔය හැන්ද ගෑරුප්පුව වගේ ඒවා තියෙන්නේ එක එක කෑම ජාති කන්න වෙන විදිහක් නැති නිසා. උඹට කවුරු හරි දුන්නොත් තලප කන්නේ අතින්ද? සිංහල කෑමත් තියනවා හැන්දෙන් කන. දැන් ගොඩක් අය පහසුවටත් පාවිච්චි කරනවා. ඔෆිස් එකක වැඩ කරන කෙනෙකුට හැන්දෙන් කන එක ලේසියි. ඩෙසර්ට් එකක් කනකොට අතින් කන්නද බැහැනේ.
අනික හැන්දෙන් කෑවා කියල සිංහල කම නැති වෙන්නේ නෑ. අලුත් ලෝකයත් එක්ක ගියේ නැත්නම් හැමදාම මේ වගේ අනිත් උන්ට බැන බැන ඉන්න තමයි වෙන්නේ. සරමයි බැනියමයි ඇඳන් බුලත් කකා ඉන්න තමයි වෙන්නේ.

kattiya wateta balanna etihi ne![]()



athin kaddi kmen ena rasa spoon fork walin kawot enne na tama
et itin ice crem wage dewal atin kanna bane ban![]()
Dan mun kiyana kiyana widiyata karnna oni.ane palayan ban yanna.
Office ekedi kanne wennea handenui fork ekenui tamai,nattam yakp atha idul gada gahanawa.eka wath therenne nadda booruwo thota. udeta oatmeal eka kanne athinda matto? Gon harakekne uba.



umbata udeta oatmeal denne kawuda ban?
umba pit ratada inne?![]()
අතින් කව්ද බන් කන්නේ කටින් කාපන්













