දැරියකට අතවර කළ විහාරාධිපති චීවරධාරියා ර

TMDil

Member
May 7, 2010
113
8
0

දැරියකට අතවර කළ විහාරාධිපති චීවරධාරියා රිමාන්ඩ්:shocked:
398682_453822388016265_94708953_n.jpg

බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ බවට චෝදනා එල්ලවූ මහකැලෑගම සුදර්ශනාරාමයේ විහාරාධිපති මිහිඳුපුර සුමනානන්ද චීවරධාරියා ලබන ජනවාරි 03 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය.

අතවරයට ලක් වු දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළාය.

සැකකාර හිමි නම විසින් දැරියට බරපතල ලිංගික අතවරයක් කළ බවට ගලෙන්බිදුණුවැව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර විහාරාධිපති හිමිනම අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ අතවරයට පත්ව ඇත්තේ 15 හැවිරිදි පාසල් සිසුවියකි.

අධිකරණයට කරුණු දැක්වු ගලෙන්බිදුණුවැව පොලීසිය කියා සිටියේ මීට මාස 03 කට ඉහතදී විහාරස්ථානයේ දී පාසල් සිසුවිය අපයෝජනයට ලක්ව ඇති බවයි.

පාසල් සිසුවියට ගලෙන්බිදුණුවැව පොලීසියේ පැමිණිල්ලක් තිඛෙන බව පවසා සැකකාර හිමි නම දැරිය විහාරස්ථානය වෙත ගෙන්වාගෙන තිබේ.

පසුව ඇය විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ හිමිනමගේ ජංගම දුරකථනයට පොලීසියෙන් කථා කරන බව දන්වා එය ඇය අතට දී ඇත.

අනතුරුව හිමිනම ජංගම දුරකථන රැගෙන දැරියට කාමරය තුළට එන ලෙස දන්වා ඇය කාමරය තුළට ආ පසු හිමිනම දොරවල් වසා දැරියට අතවර කර ඇති බව පැවසේ.

දැරියගේ කෑගැසීම නිසා ඇය මුදාහැර තිබේ.

දැරියට මෙම ප්‍රශ්නය කතිකා කර ගැනීම සඳහා තනිවම විහාරස්ථායට පැමිණෙන ලෙස හිමිනම දන්වා තිබුනද ඇය පැමිණ ඇත්තේ යෙහෙළියන් තිදෙනෙකු සමගය.

මීට මාස 03 කට ඉහතදී මෙම සිද්ධිය සිදුවුවත් දැරිය දෙසැම්බර් මස අ.පො.ස (සා/පෙළ) විභාගයට මුහුණ දෙන බැවින් ඉන් ඇගේ අධ්‍යාපනයට බාධා වෙතැයි සිතා දැරියගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කිරීම කල්දමා ඇති බවද මෙහිදී පොලිසිය අධිකරණයට දැන්වීය.

-ශ්‍රී ලංකා මිරර්-
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    owage unwa sasanen pannala nithiyen danduwam karanna ona... :angry:

    Islam walanam ohoma deyak karoth uuwa prophet karagannawa habai :cool:
     
    • Like
    Reactions: siripaala

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සාදුලා කියන්නේ ඔයාල වගේම හියුමන්ස්ලා.ඔයාලා මහ ජරා වැඩක් කරන්නේ ඔයාලා වගේ මිනිසුන් ටිකකට සිවුරු අන්දවලා තට්ටේ ගාලා පන්සල් වල තියාගෙන ඉන්න එක.සිවුර ඇන්ද අයගේ රාගික හැඟීම් තියෙනවා.බොරුව තුල ජීවත්වීමට වඩා එයින් පිටට ඇවිල්ල සත්‍යයට මුහුන දෙන්න ඕන.සිහින ලෝක වල ජීවත්වන්නේ පිටසක්වල ජීවීන් සමග සමීප සම්බන්ධතා සහිත ඔරියන්තුමා නෙවෙයි.මේ සාදුලා සිහින ලෝකයක ඉන්නේ.ඒ වගේම උපසක උපාසිකාවන් ලොකු සිහිනයක ඉන්නේ.
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    සාදුලා කියන්නේ ඔයාල වගේම හියුමන්ස්ලා.ඔයාලා මහ ජරා වැඩක් කරන්නේ ඔයාලා වගේ මිනිසුන් ටිකකට සිවුරු අන්දවලා තට්ටේ ගාලා පන්සල් වල තියාගෙන ඉන්න එක.සිවුර ඇන්ද අයගේ රාගික හැඟීම් තියෙනවා.බොරුව තුල ජීවත්වීමට වඩා එයින් පිටට ඇවිල්ල සත්‍යයට මුහුන දෙන්න ඕන.සිහින ලෝක වල ජීවත්වන්නේ පිටසක්වල ජීවීන් සමග සමීප සම්බන්ධතා එති ඔරියන්තුමා නෙවෙයි.මේ සාදුලා සිහින ලෝකයක ඉන්නේ.ඒ වගේම උපසක උපාසිකාවන් ලොකු සිහිනයක ඉන්නේ.

    හොදට හුරු සමනල කතා විලාශයක්....
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    owage unwa sasanen pannala nithiyen danduwam karanna ona... :angry:

    Islam walanam ohoma deyak karoth uuwa prophet karagannawa habai :cool:
    මේගොල්ලෝ කරන කුප්ප වැඩවලටත් ඉස්ලාම් පලිද බන් ?
    අවරුදු 1400 කලින් නබිතුමා ඔය වගේ අසික්කිත වැඩක් කරලා තිබ්බානම් අදටත් ඔවැනි කුප්ප වැඩ කරන්නෝ මුස්ලිම්වරුන්යයි..
    නමුත් සහෝ අදටත් පත්තරවල වැටන විදියට ඔය අසික්කිත වැඩේ කරන්නන් කව්ද?
    ලැජ්ජයි සහෝදරයා..
    අවරුදු 1400ට කලින් වුනේ මොකක්ද කියලා දන්නේ නැතුව කතාකරන එක නවත්තලා..
    මේ දවස්වල පත්තරවල්වල වැටන ඒවාට ඇගිලි දික්කරන්න..
     
    TMDil

    Member
    May 7, 2010
    113
    8
    0
    සාදුලා කියන්නේ ඔයාල වගේම හියුමන්ස්ලා.ඔයාලා මහ ජරා වැඩක් කරන්නේ ඔයාලා වගේ මිනිසුන් ටිකකට සිවුරු අන්දවලා තට්ටේ ගාලා පන්සල් වල තියාගෙන ඉන්න එක.සිවුර ඇන්ද අයගේ රාගික හැඟීම් තියෙනවා.බොරුව තුල ජීවත්වීමට වඩා එයින් පිටට ඇවිල්ල සත්‍යයට මුහුන දෙන්න ඕන.සිහින ලෝක වල ජීවත්වන්නේ පිටසක්වල ජීවීන් සමග සමීප සම්බන්ධතා සහිත ඔරියන්තුමා නෙවෙයි.මේ සාදුලා සිහින ලෝකයක ඉන්නේ.ඒ වගේම උපසක උපාසිකාවන් ලොකු සිහිනයක ඉන්නේ.

    bump
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මේගොල්ලෝ කරන කුප්ප වැඩවලටත් ඉස්ලාම් පලිද බන් ?
    අවරුදු 1400 කලින් නබිතුමා ඔය වගේ අසික්කිත වැඩක් කරලා තිබ්බානම් අදටත් ඔවැනි කුප්ප වැඩ කරන්නෝ මුස්ලිම්වරුන්යයි..
    නමුත් සහෝ අදටත් පත්තරවල වැටන විදියට ඔය අසික්කිත වැඩේ කරන්නන් කව්ද?
    ලැජ්ජයි සහෝදරයා..
    අවරුදු 1400ට කලින් වුනේ මොකක්ද කියලා දන්නේ නැතුව කතාකරන එක නවත්තලා..
    මේ දවස්වල පත්තරවල්වල වැටන ඒවාට ඇගිලි දික්කරන්න..

    :cool::cool:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    owage unwa sasanen pannala nithiyen danduwam karanna ona... :angry:

    Islam walanam ohoma deyak karoth uuwa prophet karagannawa habai :cool:

    මේගොල්ලෝ කරන කුප්ප වැඩවලටත් ඉස්ලාම් පලිද බන් ?
    අවරුදු 1400 කලින් නබිතුමා ඔය වගේ අසික්කිත වැඩක් කරලා තිබ්බානම් අදටත් ඔවැනි කුප්ප වැඩ කරන්නෝ මුස්ලිම්වරුන්යයි..
    නමුත් සහෝ අදටත් පත්තරවල වැටන විදියට ඔය අසික්කිත වැඩේ කරන්නන් කව්ද?
    ලැජ්ජයි සහෝදරයා..
    අවරුදු 1400ට කලින් වුනේ මොකක්ද කියලා දන්නේ නැතුව කතාකරන එක නවත්තලා..
    මේ දවස්වල පත්තරවල්වල වැටන ඒවාට ඇගිලි දික්කරන්න..

    oyata sinhala therenawaneda? apahu parak mama liyapu de kiyawala balanna karuna karala. mama pahadiliwa kiyanawa oyawage asikkitha wada karana unta danduwam karanna ona kiyala....:yes: oyata eka kiyanna puluwanda? Nabi gana mathakada?:confused:

    "අවරුදු 1400 කලින් නබිතුමා ඔය වගේ අසික්කිත වැඩක් කරලා තිබ්බානම්"
    thibbanam kiyanne mokakda...? karala thiyenawane... :lol:

    "ඔවැනි කුප්ප වැඩ කරන්නෝ මුස්ලිම්වරුන්යයි.."

    ithin harine... lankawe marakkala neethiyenma awurudu 12n ganu lamainwa nakinta kasada bandala denna puluwan oyalage palli wala inna Kwasi waraya (mullah kiyanne meyatada?) ge anumathiya athuwa... mewa kelinma bala aparada...:no:
     
    • Like
    Reactions: U-tag

    Nish969

    Active member
  • Mar 3, 2008
    274
    48
    28

    Hariyata denagannawa katha karannna issara..ehen mehen ahagena ewila methana ke gahanawa.........
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Hariyata denagannawa katha karannna issara..ehen mehen ahagena ewila methana ke gahanawa.........

    ai macho awulakda?:cool:

    awurudu 6 kada 9kada podi keli patiyekwa awurudu 56 ka nakiyek bandagaththama saha dooshanaya karama eka bala aparadayak nemeida machan? ubmalage iskole igannuwe nadda owwa?:eek:

    mama kiwwa eka aththa... oyalage palliye nayaka thumata puluwan lankawe inna keli patikkiyanwa awurudu 12n kasada bandala nakiyekge andata yawanna... meka bala aparadhayak nemeida?

    methana wenasa mekai halo....

    api oyawage dewal anumatha karanne na.... pilikul karanawa....:(
    oyala owa anumatha karanawa......:shocked:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මේගොල්ලෝ කරන කුප්ප වැඩවලටත් ඉස්ලාම් පලිද බන් ?
    අවරුදු 1400 කලින් නබිතුමා ඔය වගේ අසික්කිත වැඩක් කරලා තිබ්බානම් අදටත් ඔවැනි කුප්ප වැඩ කරන්නෝ මුස්ලිම්වරුන්යයි..
    නමුත් සහෝ අදටත් පත්තරවල වැටන විදියට ඔය අසික්කිත වැඩේ කරන්නන් කව්ද?
    ලැජ්ජයි සහෝදරයා..
    අවරුදු 1400ට කලින් වුනේ මොකක්ද කියලා දන්නේ නැතුව කතාකරන එක නවත්තලා..
    මේ දවස්වල පත්තරවල්වල වැටන ඒවාට ඇගිලි දික්කරන්න..

    nabithuma wage neda ban?:yes::yes::lol::lol:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    Hariyata denagannawa katha karannna issara..ehen mehen ahagena ewila methana ke gahanawa.........

    (සාහිහ් බුහාරි 7.62.64 ) ආයිෂා විසින් දන්වන ලදි: මුහම්මද් ඈ වයස 6 දී විවාහ කරගන්නා ලද අතර වයස 9 දී සහවාස‍යේ ‍‍යෙදුනේය. ඈ ඔහු සමග අවුරුදු නවයක් ගත කලාය.
     
    Similar threads