From EK Radio Team Maharagamata Wahinawalu Hena Gagaha

Status
Not open for further replies.

kajja_2

Member
Oct 10, 2012
157
12
0
දැන් මේකේ කොයිහරියටද හිනාවෙන්න ඕනේ ??? :confused:
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මම කෙසේ වෙතත් උඹට දැන් ජයන්තත් එක්ක සාමෙන් සමගියෙන් පවුල් කන්න පුලුවන්.
    :P:P:P
    ai appa ubane hamadama nahayen adanne jaya na jaya na kiyala...onna dan jayage thani aithiya ubata
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුමක් වේවි දැයි සෝමෙය විම..............සන්නා
    කිඹුල් මීටරේ දා මම පව....................සන්නා
    රේඩියෝ එකේ ෂෝ එක අල .............වෙන්නා
    ***ක් නිසා කොල්ලෙක් බල්ලෙක් ......වෙන්නා

    වෙන්නේ මෙන්න මේකයි සෝමේ .......කොලුවෝ
    කිඹුළා මෙලෙස විග්‍රහ කරලා ..............බැලුවෝ
    පෙරූ තරම් පෙම් පැණි පල නෑ ...........කොලුවෝ
    සස් සස් ගගා ලිට් වී නැත පැණි ...........පෙරුවෝ

    අපේ මිතුරා ගේ දුක...........

    නැග බස් රියේ අධි වේගී මාර්..................ගයේ
    කොදු ඇට රිවට් වී ඔබ වෙත ආමි............. ප්‍රියේ
    සහසක් පැතුම් පොදි තිබුණත් මගේ ...........ළයේ
    අද දින නුඹේ මාසික සංදර්ශ...................ණයේ

    පාසැල් නිවාඩුව පැමිණෙන තෙක් .............ඉන්නා
    පෙම් ජල විලේ දිය බුං මවමින් ..............පෙන්නා
    මා ආ දාට අද බෑ කියමින් .....................ඉන්නා
    එළකිරි එවුන් මා ළිද වෙත ඔස................වන්නා

    අනේ දෙවියනේ මට වන් ..................වියෝ යා
    හරියට අද දිනට සංදර්......................ශනේ යා
    මගෙ අත මට හොදය මේවා .................එපායා
    ඉබ්බා සමග ඉන්නෙමි ජී....................විතේ යා
     
    • Like
    Reactions: coolparkinglot

    අය්යෝ සල්ලි
    සසා ජබොස්
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    :lol::lol::lol::lol::lol:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මෙන්න දැන් ලැබුන ආරංචියක්!
    ඉහත දැරිවි බැලීමට කියා නිවසින් පිටත් ඌ මාමා,මීට සුළු මොහොතකට පෙර දැරිවිගේ නිවසට යාබද සර්විස් ස්ටේශන් එකෙහි දවස් පඩියට වැඩ කරන බවට සනාථ විය.

    Status
    Not open for further replies.