lap ekak genawoth kohen giyath allanawa +tax wadinawaමචන්ලා කවුරුහරි ඉන්නවද Ebay එකෙන් laptop එකක් Tax වදින්නේ නැතුව ගෙන්න ගත්ත කෙනෙක්? Gift item එකක් හරි lap එකෙ value එක අඩු කරලා හරි ගෙන්නුවොත් TAx වදීද? Help me![]()
gift newei mona magula dammath ekai








.. lankawen use karapu ekak ganna eka uita hodai